What is Your මල් කඩන Phone ?

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    දාමු බලන්න කට්ටිය මල් කඩන මැසෙජ් කොටන Phone එක මොකක්ද කියලා
    000203FC.gif

    මගේ නම් මෙයා තමා දෙයියා. දැන් නම් බොහොම අබලන් තත්වෙන් පසුවෙනු ඇත
    000203F5.gif

    Samsung-GT-1232B-Overview.jpg
     
    • Like
    Reactions: shenic

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    2160nokia_c2_01.jpg

    මෙන්න කොටනවා නම් භාණ්ඩේ
    11.gif
    samsung වලට වඩා ගොඩක් ලේසි.smiles තියෙනවා.user friendly.
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ah ass boy .. Mokakda bun model eka battery life kohomada

    nokia c2-01 battery එක මුල් කාලෙනම් දවස් 3ක් විතර තිබුන හොඳට use කරලත් මතක හැටියට,දැන්නම් බැහැ.මගෙත් ගොඩක් අබලන්.මචන් මම දවසට sms 300ක් විතර යවනවා.ඉතින් හිතාගනින්.මේක නියමයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Nokia X1-01 : පැය 13ක් call කරන්න පුලුවන්. :yes:
    මට නම් සතියට 1පරක් charge කලාම ඇති! :yes:


    nokx1-01_002.jpg