What is Your මල් කඩන Phone ?

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    nokia 6300

    958872.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :shocked:සිරාවට? price එක කියපන්

    මේ තියෙන්නෙ phone එකේ විස්තර ටික.

    http://www.gsmarena.com/nokia_x1_01-3962.php

    මං ගත්තෙ මචන් ikman.lk එකෙන් සල්ලි හදිස්සියකට විකිණපු එකෙක්ගෙන් 3500 කට 2013 අප්‍රේල් වලදි. දැන් මං හිතන්නෙ අලුත් එකක් ඒ ගාන වෙයි. ඒ කාලෙ ඒක 6000ක් විතර.
     
    Last edited:

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මේ තියෙන්නෙ phone එකේ විස්තර ටික.

    http://www.gsmarena.com/nokia_x1_01-3962.php

    මං ගත්තෙ මචන් ikman.lk එකෙන් සල්ලි හදිස්සියකට විකිණපු එකෙක්ගෙන් 3500 කට 2013 අප්‍රේල් වලදි. දැන් මං හිතන්නෙ අලුත් එකක් ඒ ගාන වෙයි. ඒ කාලෙ ඒක 6000ක් විතර.

    මචන් මගේ යාලුවෙක් නොකියා X2-02 එකක් 9000 කට විකුනනවා,
    ඕන්නම් කියපන්.
    ඌ අරන් තියෙන්නෙ 13,000 කට
    අවුරුදු 2 ක් පාවිච්චි කරලා
    ෆෝන් එකට මුකුත් වෙලා නෑ! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් මගේ යාලුවෙක් නොකියා X2-02 එකක් 9000 කට විකුනනවා,
    ඕන්නම් කියපන්.
    ඌ අරන් තියෙන්නෙ 13,000 කට
    අවුරුදු 2 ක් පාවිච්චි කරලා
    ෆෝන් එකට මුකුත් වෙලා නෑ! :lol:

    හපො මචන් තවත් නම් phone එපා! :no: මං ගාව X1-01 1යි, X2-00 1යි, 1200 1යි Dialog, Mobitel, Airtel, Hutch sim 4k වැඩ. හපො තවත් නම් එපා! :baffled: X1-01 එක මං ගාව තියාගෙන අනිත් ඒවා කෙල්ලට දීලා තියෙන්නෙ එපාවෙලාම. :dull: phone නැතුව ඉන්න තියනවනම් හොඳයි! :lol:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    හපො මචන් තවත් නම් phone එපා! :no: මං ගාව X1-01 1යි, X2-00 1යි, 1200 1යි Dialog, Mobitel, Airtel, Hutch sim 4k වැඩ. හපො තවත් නම් එපා! :baffled: X1-01 එක මං ගාව තියාගෙන අනිත් ඒවා කෙල්ලට දීලා තියෙන්නෙ එපාවෙලාම. :dull: phone නැතුව ඉන්න තියනවනම් හොඳයි! :lol:

    sira kathawa :dull::dull::dull:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    දාමු බලන්න කට්ටිය මල් කඩන මැසෙජ් කොටන Phone එක මොකක්ද කියලා
    000203FC.gif

    මගේ නම් මෙයා තමා දෙයියා. දැන් නම් බොහොම අබලන් තත්වෙන් පසුවෙනු ඇත
    000203F5.gif

    Samsung-GT-1232B-Overview.jpg

    000203F5.gif

    අපි දෙන්නම එකම බෝට්ටුවෙ බං

    Samsung-GT-1232B-Overview.jpg

    Last edited:
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    nokia එකේ හොද තියෙන්නේ බන් බැටරි තියෙනවා සැහෙන්න කලක්
    එක නිසා කිසි අව්ලක් නැ...
    ඒත් 1280 ඇරෙන්න අනික් ඒවගෙ charge එක දවසින් ඉවරයි බං කාලෙත් එක්ක එන අවුලක් ද මන්ද? බට් කොටන්න නම් දෙය්යා:dull:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මල් කඩනවා කෙසෙ වෙතත් පොල් කැඩීමට, බල්ලන්ට ගැසීමට හා කොල්ලන්ව බය කිරීම සදහා වසර 6 ක් තිස්සේ භාවිතා කරයි

    sonyericsson-k530-00.jpg

    ඕක ගත්තේ Brand New රු 19500 කට. ඕක ගන්න කොට මම 9 වසරේ. මතක විදියට පොඩි කාලේ කැට ගහලා ලොකු ගානක් දිනුවා. ඒකට අම්මගෙනුයි තාත්ගෙනුයි අඩල අඩලා ගානක් කපගෙන තමයි ඕක ගත්තේ. ඒ කාලේ හැටියට ඉතින් ඔය වගේ ෆෝන් එකක් කියන්නෙ මාරම එකක්. මොකද ඒ කාලේ ගොඩක් උන් අතේ තිබුනේ අර ස්පීකර් හැට හුටහා මාරක් තියන චයිනීස් කටුනේ.
    මතක විදියට ඕකට ගත්තු චිප් එක රු. 1200ක් ඩ කොහේ!!!!!​