What Is Your 1st Post
එලකිරි යාලුවො හැමොම බලනව ඇති මොකද්ද කියල මේ
ඔගොල්ලො මුලින්ම එලකිරි ආපු වෙලාවේ මුලින්ම කියපු කථාව මතකද ඇත්තටම මොකද්ද ඔගොල්ලො මුලින්ම එලකිරි ඇවිල්ල කරේ ගොඩක් අය නම් ඉස්සර ආපු ගමන් හායි බායි ගාල ලොකු ත්‍රෙඩ් එකක් දානවා
ඉතින් ඔගොල්ලො කැමතිද ඔගොල්ලො මුලින්ම එලකිරි එකට ඇවිල්ල කියපු දේ මෙතන අපි එක්ක බෙදාගන්න එහෙනම් මේක තමයි අවස්ථාව ඒ අතීතයට යන්න
ඇත්තටම මට මේ අදහස අවේ අපේ migaramk සහෝදරය නිසා එයා තමයි මුල්ම පෝස්ට් එකයි ත්‍රෙඩ් එකයි හොයන්න ගත්තේ අපේ Rovin කොල්ලා තමයි කොහොමද මුල්ම පෝස්ට් හොයන්නෙ කියල කියල දුන්නෙ ඒ දෙන්නව මේ වෙලාවේ මතක් කරන්න ඕනා
Mehema Thamai Hoyaganne First Post And First Threads
Kastiya Ehenam Danna Ko Balanna Ogollonge First Post Ehema
එලකිරි ඉතිහාසය ගැන ඉගෙන ගන්නත් පුලුවන් වෙයි අපේ පරණ මෙම්බස්ලගෙන් අපි නොදන්න එලකිරියේ සිද්ද වෙච්ච දෙවල් එහෙම බෙදාගමු
________________________________________________

User CP>View all Subscribed Threads>Last »
Mehema Thamai Hoyaganne First Post And First Threads
Kastiya Ehenam Danna Ko Balanna Ogollonge First Post Ehema
එලකිරි ඉතිහාසය ගැන ඉගෙන ගන්නත් පුලුවන් වෙයි අපේ පරණ මෙම්බස්ලගෙන් අපි නොදන්න එලකිරියේ සිද්ද වෙච්ච දෙවල් එහෙම බෙදාගමු
________________________________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site

......owa gahala Hithumatheta ina wenawa ehema newei onna...............