=> What Is Your 1st

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif
    මගෙ ෆස්ට් පොස්ට් එකේ නම
    14.gif
    My first post in Elakiri
    ක්ලික් කරලම බලන්න
    9.gif


    http://www.elakiri.com/forum/showthread.php?t=720870
    11.gif


    බ්ලැක් හැටා පරණ මෙම්බර් කෙනෙක්ද මන්ද පෝස්ට් දාන්න පටන් අරගෙන තියෙන්නෙ මේ ළගදි ඉදලා
    ඒ වුනාට අපිට කලින් රෙගිස්ටොර් වෙච්ච නිසා පරණ මෙම්බර් කෙනෙක් තමයි එල එල දිගටම කොරගෙන යන්න

    රූශන් අම්මො උබට නම් මාර ප්‍රශ්න තමයි තිබිල තියෙන්නෙ
    එල එල කොහොමද 2008 එනකොට එලකිරි එකයි දැන් එලකිරි එකෙයි තත්වෙ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උබ මේකට Thread 1කුත් දැම්මද?

    :lol::lol::lol:

    මම මේකට ආවෙ
    Thread 1ක් දාල එ්ක මෙතන දාන්න බෑ කවුරුහරි බම්ප් කරොත් හරි නෑ.
    :dull::dull::dull:
    මම මේ Account 1ka හැදුවෙ යාළුවෙකුට උදව් කරන්න.
    :rolleyes::rolleyes::rolleyes:
    පස්සෙ මම කම්මැලි නිසා මේකෙම post දිගටම දදා ඉන්නව.
    :D:D:D
    මගෙ එක
    Thread 1ka දැකපු අය දන්නව එ්ක මොකක්ද කියල.
    එ්ක ළගදී දාපු එකක්නෙ.
    :rofl::rofl::rofl:

    ඔව් බන් කස්ටියගේ එලකිරි අතීතය මතක් කොරල දෙන්න හිතුනා

    කස්ටියට මේ දිනවල මුල අමතක වෙන සීන් එකක් තියෙනව ඒකයි

    අහ මම හොයාගත්ත ලින්ක් එක මෙතන දාන්නද බන්

    දිගටම එලකිරි එකේ පෝස්ට් දාහ
    න්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    09-09-2010, 10:40 AM

    owa kyapan konde badapu chinnunta........
    :P:P:lol::lol::):):shocked::shocked::growl::growl: :nerd::nerd::oo::oo:

    Mama nam daala thiyenne patta post ekakne.. Mathak wenakotath hina yanawa.. Patta athal :D:D:D:D:D:D:D:D:D

    යකෝ මම බය උනා මම හිතුවෙ මට කිවුව කියල
    යකොz මෙහෙම එකක් දලා උඹව එලකිරි යෙ තියගත්තෙයි පිස්සුනෙ

    එල එල

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බැලුවමයි තේරුනෙ මිගාරඑම්කෙ නැමති පුද්ගලයා තමයි මට ත්‍රෙඩ් දාන හැටිකියලා දීලා තියෙන්නෙ මුලින්ම

    my first post

    :lol::lol:
    වැරැද්දක්, පාඩුවක් නම් වෙලා නෑනේ.... :D:D
    හොඳම කෙනෙක්ගෙන්නේ අහගෙන තියෙන්නේ:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    me thread eke udama thiyana post eka mage 1st eka
    http://www.elakiri.com/forum/showthread.php?t=50750&page=22

    mathaka nae bung :baffled:

    mage palaweni ekanna hoyanna behe...mokada man logout wenna kalin serama subcription delete karaai yanne..:P


    එල එල පට්ටම කස්ටිය ගොඩක් දලා තියෙන්නෙ
    උදව් ඉල්ලල නේද එලකිරි අයගේ උදව් කිරීමේ ගුණය හරිම හොදයි
    ඒක නම් ගොඩක් හොදයි සාමය සමගිය තියෙනකොට තවත් හොදයි

    දිල්‍රසන් මොකද බන් සබ්ක්‍රයිබ් ඩිලීටි කොරන්නෙ
    අපරාදෙනෙ ඔයාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරේ කවුද කින්ද මන්ද බලන්නෙ කොහොමද


    :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕං මගේ පළවෙනි එක.
    NFS Carbon එකේ කී එකක හොයා ගන්න ආවේ. මම යුනිටි එකේ ඉන්න කාලේ මගේ හොදම මිතුරා පැරණි එලකිරි සාමාජිකයෙක්. renew කියන්නේ එයා තමා. රෙස්ලින් බලන අය නම් මෙයාව දන්නවා ඇති. මෙයා තමා එලකිරි එක ගැන කියලා දුන්නේ.


    Thread

    +5
    උබල උදේ පාන්දරම හෙල්ප් එක තමයි නේද
    අනේ අනේ ඒ වුනාට දැන් උඹයි මිගාරයයි එලකිරි ත්‍රෙඩ් දානවා
    ඒක රහසක් නෑ 100% කස්ටිය ඒක පිළිගනී

     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබ මේකට Thread 1කුත් දැම්මද?

    :lol::lol::lol:

    මම මේකට ආවෙ
    Thread 1ක් දාල එ්ක මෙතන දාන්න බෑ කවුරුහරි බම්ප් කරොත් හරි නෑ.
    :dull::dull::dull:
    මම මේ Account 1ka හැදුවෙ යාළුවෙකුට උදව් කරන්න.
    :rolleyes::rolleyes::rolleyes:
    පස්සෙ මම කම්මැලි නිසා මේකෙම post දිගටම දදා ඉන්නව.
    :D:D:D
    මගෙ එක
    Thread 1ka දැකපු අය දන්නව එ්ක මොකක්ද කියල.
    එ්ක ළගදී දාපු එකක්නෙ.
    :rofl::rofl::rofl:
    Opportunity for Upcoming Models

    meekada???:rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Opportunity for Upcoming Models

    meekada???:rolleyes::rolleyes::rolleyes:

    එල එල මැක්ස ත්‍රෙඩ් එකක් නෙ දාල තියෙන්නෙ

    ඔව් බන් මමත් හිතුව මොඩෙල් කෙනෙකුට උදව්වක් කරන්න එහෙමද දන්නේ නෑ කියල එකෙන්ම

    එල එල

     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    User CP>View all Subscribed Threads>Last »
    This may not work if you have unsubscribed a thread.

    You can check your first thread by following these steps.

    1. Goto Advance Search - http://www.elakiri.com/forum/search.php
    2. Fill "User Name" which you can see under Search by User Name and Select "Find Thread.." option. (Exact Name Must be checked)
    3. Leave "Search Keywords" as blank.
    4. Sort Results by - "Thread Start Date" - "in Ascending order"
    5. Show results as "Threads"
    6. Click "Search now"

    Ex : http://www.elakiri.com/forum/search.php?searchid=4786986
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    This may not work if you have unsubscribed a thread.

    You can check your first thread by following these steps.

    1. Goto Advance Search - http://www.elakiri.com/forum/search.php
    2. Fill "User Name" which you can see under Search by User Name and Select "Find Thread.." option. (Exact Name Must be checked)
    3. Leave "Search Keywords" as blank.
    4. Sort Results by - "Thread Start Date" - "in Ascending order"
    5. Show results as "Threads"
    6. Click "Search now"

    Ex : http://www.elakiri.com/forum/search.php?searchid=4786986


    Aha Elakiri Machan
    Me System Ekatath Puluwan Neda Hoyanna
    Elakiri Ha MAxza Machanz Pattama