අපි හැමෝම Computer එකක් භාවිතා කරනවනේ..
ඉතිං අද වෙනකොට Computer එකත් එක්කම එකතු වෙලා තියෙන දෙයක් තමයි HeaDPhonE එක..
මොකද කියනවානම් අපේ සමහර වැඩ වලට HeaDPhonE එක අපිට ගොඩාක් උදව් වෙන නිසා..
ඒ වගේම තමයි සමහර වැඩ වලට අපිට HeaDPhoneS නැතුවම බෑ.. 
ඉතිං මට හිතුනා අපේ එළකිරි එකේ කස්ටිය භාවිතා කරන HeaDPhoneS මොනවද කියලා දැනගන්න..
ඉතිං ඔයාලත් තමන්ගේ HeaDPhonE එකේ Image එකක් මෙතන Post කරයි කියලා මම හිතනවා..
HeaDPhonE එකේ DetailZ ටිකකුත් SharE කළාට කමක් නෑ හොදේ..
ඔන්න එහෙමනම් මම වැඩේ පට්ටාං ගන්නයි යන්නේ..
මෙන්න මගේ HeaDPhonE එක.. 
SENNHEISER HD 428

Code:
[URL="http://www.sennheiserusa.com/stereo-headphones-noise-cancelling_502765"]http://www.sennheiserusa.com/stereo-headphones-noise-cancelling_502765[/URL]
ඔන්න ඔහොම ඔයාලත් දාන එකයි තියෙන්නේ..