What is your HeaDPhonE

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    beats1.jpg
    :D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::baffled::baffled:kohomada lil hovige hedphnz eka?

    මැක්සා ආහ්..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පැටියා;10849930 said:
    මගෙ හෙඩ්පෝං එක තමයි මේක. මේක ගත්තෙ 1999 :P
    තාම ගින්දර වගේ වැඩ.

    2v1uix1.jpg

    යකෝ..
    1999
    2000
    2001
    2002
    2003
    2004
    2005
    2006
    2007
    2008
    2009
    2010
    2011 ත් හෙට අනිද්දට ඉවරයි නේද..?

    එතකොට අවුරුදු 13ක් නේද..?

    මම මේ නිකමට වගේ අහන්නේ..
    ඕක වැඩකරනවා කියලා Sure ද..?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබට වගෙ අත්‍යවශ්‍ය වැඩ මට නැ නෙ :oo:
    අවශ්‍යම උනොත් මෙන්න මේක භාවිතාකරනවා මේවා රාජකීය බඩු:baffled:
    නම නම් ගහල තියෙන්නෙ royal jordanian කියලා ඔය ඔටුන්නක ලොගො එකකුත් ලොකුවට තියෙන්නෙ :rofl::P

    dscf09531234.jpg


    :P ඕක කොහෙන්ද ගත්තේ..?? :P
     

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    එළ එළ..
    මම මෙහෙම Brand එකක් තියෙනවද කියලා දන්නෙත් මේ HeaDPhone එක ලැබුනට පස්සේ..

    Quality එක ගැනනම් කියන්න දෙයක් නෑ නේද බං..?

    මම ඉන්නෙ Melbourne නෙ බං :P මෙහෙ කඩවල් ගානෙ ගිහින් අඩුම ගානට අහුවෙච්ච headphone එක තමයි ඕක ලොල් :P

    මටනම් ඕකට වඩා මෙන්න මේකෙ quality එක පට්ට :baffled:

    BimgLogitech%20PC%20Headset%20120.jpg
    (මගෙ පරන headphone එක :P )
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙයින් එකක් තමයි මන් ළඟ තියෙන්නේ.... හැබැයි මයික් එකක් නෑ........ පට්ට සද්දේ

    83507_001.jpg


    HeaDPhoneS වලට කොහොමටත් Mic එකක් නෑ බං..
    Mic එකක් තියෙනවානම් ඒක HeadSeT එකක්..