What Is Your Political Party? | ඔබේ දේශපාලන පක්ෂය කුමක්ද?

What Is Your Political Party? | ඔබේ දේශපාල&#35

  • ලංකා සම සමාජ පක්ෂය | Lanka Sama Samaja Party

    Votes: 0 0.0%
  • ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය | Communist Party of Sri Lanka

    Votes: 1 1.4%
  • එක්සත් ජාතික පක්ෂය | United National Party

    Votes: 41 59.4%
  • මහජන එක්සත් පෙරමුණ | Mahajana Eksath Peramuna

    Votes: 0 0.0%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | Sri Lanka Freedom Party

    Votes: 13 18.8%
  • ජනතා විමුක්ති පෙරමුණ | Janatha Vimukthi Peramuna

    Votes: 5 7.2%
  • ජාතික හෙළ උරුමය | Jathika Hela Urumaya

    Votes: 3 4.3%
  • ජාතික නිදහස් පෙරමුණ | Jathika Nidahas Peramuna

    Votes: 0 0.0%
  • தமிழ் தேசிய கூட்டமைப்பு | දෙමළ ජාතික සංධානය | Tamil National Alliance

    Votes: 3 4.3%
  • වෙනත් | Other

    Votes: 3 4.3%

  • Total voters
    69

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
What Is Your Political Party? | ඔබේ දේශපාලන පක්ෂය කුමක්ද?

Lanka_Sama_Samaja_Party_logo.jpg
250px-South_Asian_Communist_Banner.svg.png
UNP_logo_1.jpg

n324814810570_4682.jpg
250px-Janatha_Vimukthi_Peramuna_logo.png
100px-SL_Muslim.png
image018.jpg
Tamil_National_Alliance_logo.jpg
n73155003558_8573.jpg
 
Last edited:

starchild82

Member
Jan 9, 2010
581
12
0
Thoge gon poll walata apinam vote karanne neha. Pirimiyen nam UPFAda? UNP? JVP? kiyala ahapan. UPFA eke paksha tika kadala UNP eka thaniyen dala hora yaka..... Welawata umbala wage kalaweddek methiwarana komasaris nowune :lol::lol::lol:
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තටම මම දේශපාලන පක්ෂයකට ගැති නැහැ
    ජනතාව පැත්තෙ ඉදලා පවතින රජය (කුමන පක්ෂයක් වුනත්) සිදු කරන
    වැරදි පෙන්වාදිමත් ඔවුන් ගේ වැරදි සදාගෙන
    හරි මාර්ගයට ගැනීමට උත්සාහ කිරිමත්
    යන අරගලයේ කොටස් කරැවෙකු වශයෙන් දායක වෙනවා

    එම නිසා කිසිදු පක්ෂයක් නැහැ...........
    සත්‍ය එයයි එය 2001 දීත් පෙන්නුවා දැනුත් පෙළ ගැසෙනවා
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එහෙම එකක් කියල නෑනෙ. ඒ ඒ කාලෙට රටේ පවතින තත්ත්වය අනුව, පක්ෂවලින් ඉදිරිපත් කරන අදහස් අනුව සුදුසුයයි හිතෙන එකකට චන්දෙ දෙනව මිස එකක් අල්ලගෙන නෑ.
    මම යූඑන්පී, මහජන එක්සත් පෙරමුණ, හෙළ උරුමය, ජේවීපී, ශ්‍රී ලංකා, සන්ධානය හැම එකටම චන්දෙ දීලා තියෙනවා.
     

    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    Thoge gon poll walata apinam vote karanne neha. Pirimiyen nam UPFAda? UNP? JVP? kiyala ahapan. UPFA eke paksha tika kadala UNP eka thaniyen dala hora yaka..... Welawata umbala wage kalaweddek methiwarana komasaris nowune :lol::lol::lol:

    තොට vote කරන්න බැරි වෙන එකක් නෑ මෙතන මම දාලා තියෙන විදියට UPFA එකට අවාසියි. මගේ උත්සාහය ලංකාවේ පක්ෂ වලින් එක එක අය අයිති ප්‍රමාණය හොයාගන්න එක මිසක් තොට වගේ UNP ඇම්මක් වත් සන්ධාන ඇම්මක් වත් මට නෑ. මෙතන තියෙන්නේ ශ්‍රී ලංකාවේ කාලයක් ප්‍රභලම පක්ෂ වල නම් විතරයි:lol::lol::lol: