ඇත්තටම මම දේශපාලන පක්ෂයකට ගැති නැහැ
ජනතාව පැත්තෙ ඉදලා පවතින රජය (කුමන පක්ෂයක් වුනත්) සිදු කරන
වැරදි පෙන්වාදිමත් ඔවුන් ගේ වැරදි සදාගෙන
හරි මාර්ගයට ගැනීමට උත්සාහ කිරිමත්
යන අරගලයේ කොටස් කරැවෙකු වශයෙන් දායක වෙනවා
එම නිසා කිසිදු පක්ෂයක් නැහැ...........
සත්‍ය එයයි එය 2001 දීත් පෙන්නුවා දැනුත් පෙළ ගැසෙනවා
palayan ban yanna. boruwata weerayek wenna hadanawa.