What Is Your Political Party? | ඔබේ දේශපාලන පක්ෂය කුමක්ද?

What Is Your Political Party? | ඔබේ දේශපාල&#35

  • ලංකා සම සමාජ පක්ෂය | Lanka Sama Samaja Party

    Votes: 0 0.0%
  • ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය | Communist Party of Sri Lanka

    Votes: 1 1.4%
  • එක්සත් ජාතික පක්ෂය | United National Party

    Votes: 41 59.4%
  • මහජන එක්සත් පෙරමුණ | Mahajana Eksath Peramuna

    Votes: 0 0.0%
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | Sri Lanka Freedom Party

    Votes: 13 18.8%
  • ජනතා විමුක්ති පෙරමුණ | Janatha Vimukthi Peramuna

    Votes: 5 7.2%
  • ජාතික හෙළ උරුමය | Jathika Hela Urumaya

    Votes: 3 4.3%
  • ජාතික නිදහස් පෙරමුණ | Jathika Nidahas Peramuna

    Votes: 0 0.0%
  • தமிழ் தேசிய கூட்டமைப்பு | දෙමළ ජාතික සංධානය | Tamil National Alliance

    Votes: 3 4.3%
  • වෙනත් | Other

    Votes: 3 4.3%

  • Total voters
    69

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මම දේශපාලන පක්ෂයකට ගැති නැහැ
     

    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ඇත්තටම මම දේශපාලන පක්ෂයකට ගැති නැහැ
    ජනතාව පැත්තෙ ඉදලා පවතින රජය (කුමන පක්ෂයක් වුනත්) සිදු කරන
    වැරදි පෙන්වාදිමත් ඔවුන් ගේ වැරදි සදාගෙන
    හරි මාර්ගයට ගැනීමට උත්සාහ කිරිමත්
    යන අරගලයේ කොටස් කරැවෙකු වශයෙන් දායක වෙනවා

    එම නිසා කිසිදු පක්ෂයක් නැහැ...........
    සත්‍ය එයයි එය 2001 දීත් පෙන්නුවා දැනුත් පෙළ ගැසෙනවා

    palayan ban yanna. boruwata weerayek wenna hadanawa.
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    අප දේශපාලන පක්ෂයකට ඇලී බැදී සිටියයුතු නැත.
    මක්නිසාදයත් ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වන දේශපාලඥයෝ තමන්ගේ වාසිතකා හිතුමනාපෙට පක්ෂය මාරුකරන බැවින්.
    නමුත් අප පක්ෂයෙන් පක්ෂයට මාරුවියයුතු නැත.
    මක්නිසාදයත් අප ඒ දේශපාලඥයන්මෙන් පහත් තත්වයකට වැටිය යුතු නැතිබැවින්.
    නමුත් අප කලයුතු දෙයක් ඇත.
    එනම් අපවිසින් සුදුසු වේලවට සුදුසු තීරණ ගැනීමයි.
    ඒ සදහා අප පලදාගෙන සිටින දේශපාලන කන්නඩි මොහොතකට ගලවා අවට බැලිය යුතුයි.
    මක්නිසාදයත් අද අප විසින් ගනුලබන තීරණයෙන් රටේ අනාගතය වෙනස්වෙන බැවිනුත් ඒසදහා අප වගකියයුතු බැවිනුත්ය.


    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලො වේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    තමන් ලැබු දිවි පෙවෙ තේ
    කොටසක් රට සමය වෙ තේ
    පුද නොකළොත් උඹෙන් පු තේ
    මෙලොවට කිසි පලක් නැ තේ

    නොදී වැටෙන්නට විප තේ
    තබනට නිදහස් සැප තේ
    මුළු ලක්දිව උඹේ අ තේ
    තබමි ඉතින් ඔන්න පු තේ


     
    0.jpg


    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමකි.
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇත්තටම මම දේශපාලන පක්ෂයකට ගැති නැහැ
    ජනතාව පැත්තෙ ඉදලා පවතින රජය (කුමන පක්ෂයක් වුනත්) සිදු කරන
    වැරදි පෙන්වාදිමත් ඔවුන් ගේ වැරදි සදාගෙන
    හරි මාර්ගයට ගැනීමට උත්සාහ කිරිමත්
    යන අරගලයේ කොටස් කරැවෙකු වශයෙන් දායක වෙනවා

    එම නිසා කිසිදු පක්ෂයක් නැහැ...........
    සත්‍ය එයයි එය 2001 දීත් පෙන්නුවා දැනුත් පෙළ ගැසෙනවා

    mamath ahema thamay....sadaranaya wenuwen rata wenuwen mamath peni ennawa