What is your preferred perfume comrades

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    mage thiyana collection eka damoth obala as waha wadinawa :sorry:

    one of the top seller in lots of places but dan chaa ban unge bottle eka 100 ml kalata passe ganath wadi kala dan wadiya yanne naha eth customer base ekak innawa un nam never givup , eth godak anith brands wala okata similer ewa haduwa MONTBLANC explorer ekath same thing same notes thiyenne ..
    ------ Post added on Nov 4, 2024 at 3:39 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ගත්ත ඒවයින් dior sauvage EDP 😍

    Paco Rabanne 1 million EDP එක මට එච්චර සෙට් උනේ නෑ. ඒක ආපහු ගන්නෙ නෑ.

    Mont blanc හොඳ එකක් තිබුණා මට දැන් ඒ මොකක්ද කියලා මතක නෑ. අර explorer කියල තිබුණ එකද දන්නෑ.

    Emios කියපු එක try කරල බලන්න ඕන ඊළඟට.

    PS:,මේව ඔක්කොටම ලක්ෂ ගානක් ගියා හොඳේ. උබලට කොහෙන්ද මේවා. (මේ කෑල්ලට බලය ජවය ගත්තෙ @tharakaf පොන්ස්ගෙ පම්පෝරි වලින් 🤭)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944

    @Edward Kenway @elektro @nul @mr.h0ydr0 @sliit_kolla පොන්නයෝ ටික මෙහෙ වරෙන්, මෙන්න මූ පම්පොරියක් ගහලා 🤭 🤭
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    8307.jpg
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    @Edward Kenway @elektro @nul @mr.h0ydr0 @sliit_kolla පොන්නයෝ ටික මෙහෙ වරෙන්, මෙන්න මූ පම්පොරියක් ගහලා 🤭 🤭
    හලෝ ..අනික් උන්ට දාන ගොං පාට් එක දාන්න එපා මාත් එක්ක. මම උබව ඔය වගේ ගොන් දේවල් වලට ටැග් කර කර හැමිනෙන්නේ නැනේ..දේශපාලන ඇරියස් කවර් කරගන්න එන්න එපා, උබෙන් ත්රෙඩ් වල ප්‍රශ්න ඇහුවා කියලා..

    හැබැයි ඔයා දිගටම මේ වැඩේට ලැස්ති නම් මමත් ලෑස්තියි ;)
    හැංගිලා හිටියට කවුරුත් ඔයාව දන්නේ නැ කියලා , ඔයා නොදන්න ගොඩක් දේවල් වෙනවා ;)

    ready ද චැලේන්ජ් එකට? හැබැයි කෙදිරිගාන්න බැ...

    🤭දැන් දාලා පොන්නයා වගේ මාරු වෙන්න බැ..රෙඩි නැත්නම් කටයි පුකයි වහගෙන මට පාඩුවේ ඉන්න දිපං.
     
    • Like
    Reactions: nul

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    @Edward Kenway @elektro @nul @mr.h0ydr0 @sliit_kolla පොන්නයෝ ටික මෙහෙ වරෙන්, මෙන්න මූ පම්පොරියක් ගහලා 🤭 🤭
    මේකයි ටාරක,

    කිරියේ තමන් පාවිච්චි කරන දේවල් ගැන කතා බහ කරන එක අලුත් දෙයක් නෙවෙයි. ඒවාට වෙනම ත්‍රෙඩ් පවා තියනවා. perfume ගැන ත්‍රෙඩ් එකක perfume ගැන දාන්නේ නැතුව ඉතින් උඹේ ලබ්බ ගැනද දාන්න ඕනේ?

    හැබැයි උඹ කියන විදිහෙන් note වෙනවා අඩු කුලේ පරයෙක් ඊයේ පෙරේදා කීයක් හරි අතට ලැබිලා උගේ හීන මානේ කවර් කර ගන්න අදාලම නැති තැනක ගහන පම්පොරියක් කියල.

    උඹේ ඉපදුන තැන සහ පොඩි කාලේ හැදුන පරිසරේ එක්ක ඔය වෙනස තේරෙන්නේ නැති බව අපි දන්නවා. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ.
     
    • Love
    • Like
    Reactions: nul and sliit_kolla

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    මේකයි ටාරක,

    කිරියේ තමන් පාවිච්චි කරන දේවල් ගැන කතා බහ කරන එක අලුත් දෙයක් නෙවෙයි. ඒවාට වෙනම ත්‍රෙඩ් පවා තියනවා. perfume ගැන ත්‍රෙඩ් එකක perfume ගැන දාන්නේ නැතුව ඉතින් උඹේ ලබ්බ ගැනද දාන්න ඕනේ?

    හැබැයි උඹ කියන විදිහෙන් note වෙනවා අඩු කුලේ පරයෙක් ඊයේ පෙරේදා කීයක් හරි අතට ලැබිලා උගේ හීන මානේ කවර් කර ගන්න අදාලම නැති තැනක ගහන පම්පොරියක් කියල.

    උඹේ ඉපදුන තැන සහ පොඩි කාලේ හැදුන පරිසරේ එක්ක ඔය වෙනස තේරෙන්නේ නැති බව අපි දන්නවා. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ.
    කියන ටික හොදටම කියල :lol: