What is your rank in EK?

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    රෑන්ක් කිව්වට මම මේ කියන්නෙ පෝස්ට් ගාන අනුව එන රෑන්ක් එක. මගෙ රෑන්ක් එක 1900. ඒ එළකිරි එකේ ඉන්න මෙම්බර්ස්ල 384,289 අතරින්. බලන්නෙ http://www.elakiri.com/forum/memberlist.php එකට ගිහිල්ල. කට්ටියත් දාමුකො බලන්න.