What is your Salary Level

What is your Salary Level


  • Total voters
    277
  • Poll closed .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    dan balapan ithin 37% erns more dan 100,000k.but the problem of ours is the saving.Will try to add some value to this tread.Will anyone post here a good expenditure management practice.

    Hats off.....
    ලක්ෂෙ මහ ලොකු ගානක් නෙමෙ බන් අද කාලෙ. ඉස්සරහට තවත් දරුණුයි. දැන් බලපන් ඉඩමක ගාන. අපෙ ඉඩම අපෙ අම්මලා ගත්තෙ පර්චස් එක 85,000 ගානෙ. දැන් අපෙ පැත්තෙ ඉඩමක පර්චස් එක ලක්ෂ 4 කට කිට්ටුයි .අපි නම් තාම ඉඩම ගන්න හිතලාවත් නැහැ .හිතන දවසට මෙයිට වඩා අන්ත වෙනවා මිසක් සුභක් වෙන්නෙ නැහැ කියලා නම් පේනවා යන විදියට.
    ඒක නිසා මම නම් අපෙ උන්ට දෙන ඇඩ්වයිස් එක තමා රට පැනපන් කොහොම හරි ලංකාව නම් වැඩක් නැහැ .

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mewa ranil uncle dakkot thawat vat wedi karanawa mokada bandula uncle kiwwane 7500n pawulak jivath wenna puluwan kiyala



    mama vote karanawa below 20 kiyala :P

    මගෙනම් ඇත්තටම 20000ට අඩු නිසා එකට vote කළා....බලමු සමුර්දියාවත් දෙයිද කියල මේක දාපු එකා
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    "වැටුපට අනුව රජයට බදු ගෙවීමේ සංශෝධන" -අද දෙරණ

    මසකට වැටුප සියලු දීමනාත් එකතුව ලක්ශ 1 හා ඊට වැඩි වැටුප් ලබන්නන් හට 4% සිට 24% දක්වා (වැටුපට සාපේක්ෂව) නව ආදයම් බදු ගෙවීමට සංශෝධන.


    ඔය ත්‍රෙඩ් එක දාපු එකා ලිස්ට් එක රවියට පෙන්නලා... :baffled:

    එක දැකලා තමා මේ ටැක්ස් එක ගහලා තියෙන්නේ :shocked:

    දැන් එහෙනම් හොද පුතාලා වගේ ටැක්ස් ගෙවන්න :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය ත්‍රෙඩ් එක දාපු එකා ලිස්ට් එක රවියට පෙන්නලා... :baffled:

    එක දැකලා තමා මේ ටැක්ස් එක ගහලා තියෙන්නේ :shocked:

    දැන් එහෙනම් හොද පුතාලා වගේ ටැක්ස් ගෙවන්න :rofl:


    අපිට නම් ටැක්ස් ගෙවන්න වෙන්නෙ නෑ.., අපි පකු ලොඩි ගන්නෙ නෑනෙ...:baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය ත්‍රෙඩ් එක දාපු එකා ලිස්ට් එක රවියට පෙන්නලා... :baffled:

    එක දැකලා තමා මේ ටැක්ස් එක ගහලා තියෙන්නේ :shocked:

    දැන් එහෙනම් හොද පුතාලා වගේ ටැක්ස් ගෙවන්න :rofl:
    :rofl::P

    මන් ඕක දානකොටම කිව්වා රවිය කෙළියි කියලා :rofl::P
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපිට නම් ටැක්ස් ගෙවන්න වෙන්නෙ නෑ.., අපි පකු ලොඩි ගන්නෙ නෑනෙ...:baffled:

    :rofl::rofl:

    දැන් කොහොමත් SLIIT උන් ගණන් ගන්නේ නැහැ බන්..ඉස්සර තිබ්බා නම දැන් නැහැ :P