chrome pana na ban, firefox try karapanko balanna!
මම Vivaldi Web Browser (ලගදී ආපු chromium Bassed එකක්. )
ශ්‍රී;20206263 said:is it good ?
හොදයි ,ඔපෙරා එකේ කට්ටියක් හදනවා කියන්නේ, Chrome වගේම තමයි හැබැයි Chrome එකට වඩා ලස්සනයි , Google Input Tool extension එක වගේම ඕනම Chrome extensions එකක් දාන්න පුළුවන්.