What makes Buddha Sashana disappear; what makes it not...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    sanathvas said:
    ඉතින් බන කියපු හාමුදුරුවෝ මෙහෙම කිව්වා. “අපිට අපේ බුදුහාමුදුරුවන් කියලා තියෙන්නේ, එතුමාව අපේ නුවනැසින් දකින්න, කියලයි. සතුන් ගැන යම් පමනක අනුකම්පාවක් තියන හුහක් මිනිස්සුත් දැන් සතුන්ගේ මස් කන්නේ නැහැ. එහෙවු එකේ, සියලු ලෝ වැසි සත්වයෝටම අපරිමිත අනුකම්පාවක් තිබුනු බුදු හාමුදුරුවෝ වගේ කෙනෙක්, ඒ සතුන්ගේ මස් කෑවා කියලා, මොලේ කලඳක්වත් තියන කෙනෙක් නම් කියන්නේ නැනැ හියලා..
    See... Dhamma is not seen True logic..

    Why do not you check for yourself in the tipitaka?
    Check: siha senapathi sutta, jeewak sutta; etc. etc.


    Theruwan saranai!
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    sanathvas said:
    මට මරු අදහසක් ආවා.

    අපිට එතකොට මෙහෙම මෙත් වඩන්න පුලුවන්.

    මගේ පිහානේ ඉන්නා මාලු කූරියා හැර, සියලු සත්වයෝ නිදුක් වෙත්වා… කියලා…

    පින්වත් මිතුර,
    බුදු දහමේ එකම අරමුණ අපගේ සිත්වල තිබෙන රාග ද්වේෂ මෝහ දුරු කර සසරින් නිදහස් වීමයි.
    එය කරන්නේ සීල, සමාධි, පඤ්ඤා ලෙස දහම් මග වැඩීමෙන්.
    එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරිමෙන්.

    එය ගිහි පැවිදි දෙපිරිසටම කරන්න පුළුවන්;
    පැවිදි අය උතුම් ශාසන බ්‍රහ්මචරියාවේ යෙදී එය කරන්නේ; ඔවුන්ගේ ගමන ඒ නිසා ඉක්මන්.
    ගිහි අය පංච ශීලය (හෝ උසස්) සමාදන් වී දහම් මග වඩනවා.

    අද බොහෝ බෞද්ධයෝ කරන්නේ; පන්සිල් ගැන කියමින්
    (එය නොකඩා රකින අය කී දෙනා ද ඉන්නේ? ඔබත් එහෙම කෙනෙක් නම් ඉතා සතුටුයි... එහෙම වුණත් නැතත් EK වලට සාදරයෙන් පිළිගන්නවා :) )... නිර්මාශ වීම හුවා දක්වමින් ඉන්න එක...

    ඒත් ඒ බොහෝ අය අවංකවම ධර්මයේ හැසිරෙන්නේ නෑ...
    මේ ධර්මය ඉතා දුර්ලභයි.. ඒ පිරිසිදු නිවන් මඟ එහි තියෙන නිසා..

    නිර්මාංශ වෙන එක හොඳයි... ඒත් ඒක නිවන් මඟට අදාළ නෑ..

    වැදගත් අප ප්‍රාණ ඝාතයෙන වැළකී අනෙක් අය වැළැක්වීම...
    එසේ කිරීමෙනුයි සිතේ ද්වේෂය හට ගැනීම සදහටම නැති කර ගත හැක්කේ...

    තුන් ආකාරයකින් පිරිසිදු මස් අහාරයට ගැනීම බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළා.
    ඒ තුන දක්වා තියෙන්නේ එම ප්‍රාණ ඝාතවලට සිතිවිල්ලකින් වත් සම්බන්ධ නොවීම සඳහාමයි...
    මොකද සිත පිරිසිදු කිරීම බුදුවරයන්ගේ අනුශාසනය නේ...

    පිඟානේ ඉන්න මාලුකුරියා ගැන...
    - ඌ මැරිච්ච සතෙක්; මරපු කෙනා ඒයට උදව් කළ අය ඒ ප්‍රාණඝාතයට හවුල්;
    - ඔබ ඒ සඳහා වචනයකින වත් හවුල් වුණොත් ඒ පව ඔබටත් එනවා.. නැත්නම් නෑ..

    අප කරන්න ඕනේ නිර්මාංශ වෙන්න කියමින් යාම නෙවේ..
    බුදුරජාණන් වහන්සේ අපට කීවේ පිරිසිදු ධර්මය, දෙවි මිනිසුන්ගේ යහපත පිනිස, ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ ආකාරයන්ම පතුරවන්න..
    එතකොට මස් මරන එකෙන් මිනිස්සු වැළකෙයි... (වඩා වැදගත්, ගොඩක් අය නිවන් මගට පිවිසෙයි...)

    තමා නිර්මාංශ යැයි කියමින්, බුදු රජාණන් වහන්සේ ගේ අරමුණක් ලෙස vegetarian වීම හුවා දක්වමින් ධර්මය ඒ අයුරින් නොකීවොත්... චතුරාර්ය සත්‍ය්‍ය වැළලී යයි.. ඊට පස්සේ "බුදු දහම" කියා දෙයක් ඉතිරිවන්නේ නෑ...

    මොකද ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍යයයි...

    තෙරුවන් සරණයි!
     

    sanathvas

    Member
    Mar 30, 2009
    41
    0
    0
    අපි හුගක් අය මස් හරි මාලු හරි ගන්න පුරුදු වුනු තැනක් (market / fair ect.) තියනවා. ඉතින් අපි වගේ 100 දෙනෙක් මස්/ මාලු පරිභෝජනය නැවැත්වුවොත්, මස් වෙළෙන්දාගේ sale එක 10% වලින් අඩු වෙනවායයි හිතමු. ඉතින් ඊට සමානුපාතිකව මස් නිපදවන්නාගේ මස් මැරීම අඩු වෙනවා නේද?
    ඉතින් හුගක් අය තමන්ගේ හිත රවට්ටාගන්න කියන “අපි මැරුවෙත් නැහැ, අපි කියලා මැරෙව්වෙත් නැහැ” කියන කතාව වැරදියි නේද. we have a strong contribution to that killing. If we(as a community) don’t pay them, they are not going to kill animals any more.

    Killing animals contributed significantly to extinction of Buddhism. Like what happened in the coastal area in sri lanka. We are promoting the emergence of a animal killing population by eating flesh. That population divert into another religion, as they can’t continue their job, while observing “Paanaathipaatha” every day.

    We are not only concerned about being vegetarian. We are concerned in all other Sokkha padha as well, and learning and following what load Buddha told. (although we may not have a better idea about suththa pitakaya as you are)
    :)

    theruwan saranai