What posters do u have hanged up in your room?

nadman

Well-known member
  • Nov 29, 2006
    3,817
    544
    113
    these-
    PP30558-511x768.jpg

    41vZdB7pqDL._SL500_AA300_.jpg

    3.jpg

    and about 3 simpsons posters
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    KS.jpeg


    039_Kumar-Sangakkara1024.jpg


    මේක නං මම ප්‍රින්ට් කරලා හදා ගත්තා

    www.kumar-sangakkara-images.blogspot.com+(15).JPG


    He is my ALL TIME HERO.
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉස්සර තරුණයා පත්තරේ එක්ක ලැබුනු පෝස්ටර් 10ක් විතර තියනවා ඒවගේ ඉන්නෙ දිල්ශාන් සන්ගා රොනාල්ඩෝ AB Deviliers මාලිංග එහෙම තමා තව ඉන්නවා ඒත් මතක නෑ

    ඒ වගේ ම ඒ අතර තියනවා Commando and Special Forces ලගේ පට්ට පෝස්ටර් දෙකක් සහ යුද්දේ අවසාන කරලා අපේ Army එකේ සෙට් එක අර නැවක් ඉස්සරහා ගත්ත 4ටෝ එක තියනවා ඒ පෝස්ටරේ නම් පත්තර දෙක්ක ආවේ පැනරෝමා එකක් වගේ :D