WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    :growl: බලන් ගියාම එවුනුත් එහෙමයි එහෙනම්.. :dull:

    unge connection quality eka nam thaama danne naha machan,kattiya kiyanne nam maxxa kiyala,unge customer care nam anthimayi,
    connection eka ganna maara gamak denna one,nikan john carter ge final battle eka vage :P...mama thaama battle eka mada inne,,,iwara unaama speed test 1k karala elakiriye daannamko :love:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    @පොඩ්ඩා

    :) නෑ බං විහිළුවක් කලේ. User CP යමන්, ඒකෙ තියෙනව නෙ ත්‍රේඩ් එකේ දැනට වැටිල තියෙන පෝස්ට් ගාණ (Replies), :D ඒක උඩ ක්ලික් කරපන්, :yes: එතකොට ඔය ලිස්ට් එක එනව.
    :rofl::rofl:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කතාකරලා වැඩක් නෑ:growl:.Google load වෙන්නෙත් අමාරුවෙන්:frown:.ඉතුරුවා හිතාගනින්කෝ:nerd:මම මේ කඩෙන් 25 දාගෙන නෙට් අවේ:baffled:.හැමදාම නත්තල් නෑනේ ඉතින් :(

    adoo math karanne okama thamayi ban,uba airtel neda,mama me connection eka use karanne download valata vitharayi ban :angry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ow ban ara giyaa maase hena kathaavak giye mokakda wavecom kiyala ekak enava kyala,dan un enavada enne nadda kiyala vath kathaavak naha,
    lankaave nam ban mona thorathuru thaakshanayada ban,youtube 4min video 1k balanna payak vithara buffer venava,mama dan youtube paththa palaathaka yanne naha :growl:

    :growl: එන එකෙක් එන්නෙත් නෑ බොරුවට රෙද්දවල් කිය කිය ඉන්නව විතරයි, ෂික්.. :( අපි නිකන් සල්ලි ගෙවනව විතරයි.. :angry: ලොකු ටෝක් දෙන්නෙ, :nerd: 200X ගණන් වල මෙච්චරයි පරිගණක සාක්ෂරතාව, :cool: දැන් මෙච්චරයි කියලා.. :D Youtube වල මචන් squid proxy හරහා (http://o-o---preferred---slt-cmb2---v5---lscache4.c.youtube.com/blahblahblahblahblah) වීඩියෝ එක එනකම් හිටහන් :-)) පේජ් එක රී ෆ්‍රෙශ් කරපන් ආවෙ නෑ නම්. :no: ඔක්කොම වීඩියෝ එන්නෙ නෑ මේ විදියෙන් හැබැයි, :no: හැම වෙලේම එන්නෙත් නෑ).. එතකොට 1080p/720p වගේ වුනත් කැඩෙන්නෙ නෑ, :cool: එළට බලන්න පුළුවන්.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔව් බන්ස්:(,කාලයක් කොනේච්ෂන් අවුල් වෙලා තිබුන:yes:.උ ආපුකලේ මම ගොඩක් ඩවුන් කරලා තිබුන ක්ව්වා:nerd:.ඕකා මට අහුවුනොත් අයි කපනවා ඔකාගේ :growl::growl:
    මොකද්ද බන් සින් එක පැහැදිලි නෑ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කතාකරලා වැඩක් නෑ:growl:.Google load වෙන්නෙත් අමාරුවෙන්:frown:.ඉතුරුවා හිතාගනින්කෝ:nerd:මම මේ කඩෙන් 25 දාගෙන නෙට් අවේ:baffled:.හැමදාම නත්තල් නෑනේ ඉතින් :(

    :dull: :dull: හ්ම්ම්ම්... :oo: ලබන මස වන තුරු ඩයල් අප් යුගයට.. :sorry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    adoo math karanne okama thamayi ban,uba airtel neda,mama me connection eka use karanne download valata vitharayi ban :angry:
    මම නම් මචන් ඉස්සර හැම රෙද්දටම use කලේ SLT,දැන් ස්ලෝව් වෙලා නස්පෙතටම :sorry:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    adoo uba maru porakne ban :lol::lol::lol: patta pata pata,
    ethakota a line eka dige yanne nadda ban current eka :rolleyes:
    adoo maxxa ah mata thaaath hinaa :rofl::rofl:...
    a kiyanne a vadeth hari yanne naha ne :(

    අහ්, :rofl: උඹ දන්නෙ නෑ මම එක එක දේවල් කරලා බලනව ඔය වගේ හිතුනාම. :love: ලයින් එක දිගේ යනව බං, :( ඒත් ට්‍රිප් එක යනව අපේ, :no: එතකොට ඉතින් වැඩක් නෑ නෙ.. :shocked: ඒකට කරන්න ඕන 1000v ෆැරඩ් ගාණ වැඩි කන්ඩෙන්සර් එකක් අරන් ත්‍රී පේස් ලයින් එකකින් 440v වලට චාජ් කරගෙන ඒක ගෙනත් ටෙලිෆොන් වයර් දෙකට තියලා අල්ලන්න ඕන.. :P Like a boss.. :cool: ට්‍රිප් යන්නෙ නෑ, කන්ඩෙන්සර් එකෙන් නෙ කරන්ට් එක යන්නෙ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    පොඩ්ඩා;13160798 said:
    මොකද්ද බන් සින් එක පැහැදිලි නෑ
    ගියමාසේ මචන් අපේ න් නෙට් වැඩ කලේ නෑ:no:.අපි ඉතින් Complain එකක් දැම්මා:).එකෙක් ඇවිල්ලා ඒක හදලා මල්ලි ඔයාගේ data usage වැඩියි කිව්වා:frown:.ඉතින් මම කිව්වා මම ඒක දන්නේ නෑ කියලා:D.ඒ මාසේ කොහොමහරි අවුලක් වුනේ නෑ:).මේ මාසේ පටන් අරන් දවස් 2-3 slow වුනා:sorry:.ඔය එදා ගෙදර ආපු එකා වෙන්න ඇති slow කරන්න කියන්න ඇත්තේ:growl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    unge connection quality eka nam thaama danne naha machan,kattiya kiyanne nam maxxa kiyala,unge customer care nam anthimayi,
    connection eka ganna maara gamak denna one,nikan john carter ge final battle eka vage :P...mama thaama battle eka mada inne,,,iwara unaama speed test 1k karala elakiriye daannamko :love:

    :D :D එළ එළ, ගත්තාම කියපන්කො විස්තර.
    11.gif
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගියමාසේ මචන් අපේ න් නෙට් වැඩ කලේ නෑ:no:.අපි ඉතින් Complain එකක් දැම්මා:).එකෙක් ඇවිල්ලා ඒක හදලා මල්ලි ඔයාගේ data usage වැඩියි කිව්වා:frown:.ඉතින් මම කිව්වා මම ඒක දන්නේ නෑ කියලා:D.ඒ මාසේ කොහොමහරි අවුලක් වුනේ නෑ:).මේ මාසේ පටන් අරන් දවස් 2-3 slow වුනා:sorry:.ඔය එදා ගෙදර ආපු එකා වෙන්න ඇති slow කරන්න කියන්න ඇත්තේ:growl:

    trc ekata complain karapan
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අහ්, :rofl: උඹ දන්නෙ නෑ මම එක එක දේවල් කරලා බලනව ඔය වගේ හිතුනාම. :love: ලයින් එක දිගේ යනව බං, :( ඒත් ට්‍රිප් එක යනව අපේ, :no: එතකොට ඉතින් වැඩක් නෑ නෙ.. :shocked: ඒකට කරන්න ඕන 1000v ෆැරඩ් ගාණ වැඩි කන්ඩෙන්සර් එකක් අරන් ත්‍රී පේස් ලයින් එකකින් 440v වලට චාජ් කරගෙන ඒක ගෙනත් ටෙලිෆොන් වයර් දෙකට තියලා අල්ලන්න ඕන.. :P Like a boss.. :cool: ට්‍රිප් යන්නෙ නෑ, කන්ඩෙන්සර් එකෙන් නෙ කරන්ට් එක යන්නෙ.

    ehenam lagadima akath karala mulu gamatama telephone nathi karapan :P
    SLT kanuvath kadan vateyi paare thiyena :P
     
    Status
    Not open for further replies.