බලන් ගියාම එවුනුත් එහෙමයි එහෙනම්..
![]()
unge connection quality eka nam thaama danne naha machan,kattiya kiyanne nam maxxa kiyala,unge customer care nam anthimayi,
connection eka ganna maara gamak denna one,nikan john carter ge final battle eka vage
...mama thaama battle eka mada inne,,,iwara unaama speed test 1k karala elakiriye daannamko 
බලන් ගියාම එවුනුත් එහෙමයි එහෙනම්..

නෑ බං විහිළුවක් කලේ. User CP යමන්, ඒකෙ තියෙනව නෙ ත්රේඩ් එකේ දැනට වැටිල තියෙන පෝස්ට් ගාණ (Replies),
ඒක උඩ ක්ලික් කරපන්,
එතකොට ඔය ලිස්ට් එක එනව.

.ඉතුරුවා හිතාගනින්කෝ
.හැමදාම නත්තල් නෑනේ ඉතින්

දැන් මෙච්චරයි කියලා..
ඔක්කොම වීඩියෝ එන්නෙ නෑ මේ විදියෙන් හැබැයි,
ලබන මස වන තුරු ඩයල් අප් යුගයට.. 

ඒකට කරන්න ඕන 1000v ෆැරඩ් ගාණ වැඩි කන්ඩෙන්සර් එකක් අරන් ත්රී පේස් ලයින් එකකින් 440v වලට චාජ් කරගෙන ඒක ගෙනත් ටෙලිෆොන් වයර් දෙකට තියලා අල්ලන්න ඕන..