WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :sorry: මට බාලා මේවා කාටවත් දෙන්නවත් විදියක් නැතුව ඉන්නෙ බං.
    :D හිහී... :no: ඒව කියන එක හරි නෑ බං. :D මට ඕන ඒවා ටිකක් ඉතින් බාගන්න පොඩි කනෙක්ෂන් එකක් තියෙන්නෙ. :eek:


    uba podi qe,,lankabell wimax ekada,,,ow ithin ubata podi ati oka,,:confused::confused::confused::confused::confused::confused:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :cool: මම හොඳ වෙලාවට 1TB දෙකක් ගත්තා ගණන් වැඩි වෙන්න කලින්. :love: එකක් Rs. 7000 ගානෙ. :sorry: ඔව් බං දැනට තියෙන ඒවා මක මකා හරි 160GB ෂේප් කරගනින්, :yes: ගණන් අඩු වුනාම ම ගනින්. :no: නිකන් වියදමක් දැන් හාඩ් ගන්නවා කියන්නේ. :dull:

    දැන් 500GB එකකුත් 7000 ට දෙන්නේ නෑ බන්........:sorry::sorry::sorry:

    :no: එහෙම නෙවෙයි මචෝ මම කීවෙ, :) පොඩි කනෙක්ෂන් තියෙන උන් අනිවා එහෙම හරි ෆිල්ම් බලනව තමයි. :no: මම කියන්නේ ඒක ගැන නෙවෙයි, :shocked: 350MB - 700MB විතර බාලා ටෙරාබයිට් එකක විතර ටෝක් දෙන උන් ගැන. :lol:

    :( අපරාදෙ යකෝ මට මේවා කාටහරි බෙදලා දෙන්නත් තිබුන නම් පට්ට සතුටුයි මචන් සිරාවටම. :sorry: නිකන් බාගෙන මම විතරක් බලලා මකනවට වඩා කොච්චර දෙයක්ද තව ගොඩාක් අයට කොපි කරලා දෙන්න තිබ්බ නම්. ෂික් බං, :no: ඒක කරන්න විදියක් නැති එක නෙ වැඩේ.


    ඔව්වා ඔහොම්මම තිගාගෙන ඉදින්කෝ......:cool:
    මම 1TB එකක් ගත්ත දවසට මම එන්නම් උඹලගේ ගෙදර......‍ෆිල්ම් ටිකක් දාගෙන යන්න..........:rofl:
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩි බව නම් පේනවා...:rofl::rofl: උඹ ලංකාවේ ද ඉන්නේ..? ගම් පළාත..? කොළඹ අවට නම් මට ඇහැකි....:)

    :eek: නෑ බං මම එහෙමට බාන්නේ නෑ. :sorry: කොළඹ හරියෙ නෙ බං එළකිරි එකේ ඉන්න උන්ගෙන් 80%ක් විතර ම ඉන්නෙ. :( මම කුරුණෑගල, හ්ම්ම්..

    uba podi qe,,lankabell wimax ekada,,,ow ithin ubata podi ati oka,,:confused::confused::confused::confused::confused::confused:

    :oo: මෙව්වත් කනෙක්ෂන් ද බං, :love: 100Mb/s වගේ තිබ්බ නම් හොඳ connection එකක් කීහැකි. :cool: ගමකට එකක් ඇති..

    පොඩ්ඩා;12840780 said:
    lanka bell නෙවෙයි වෙන්න ඇති. මුට ඇත්තේ SLT එකක්

    :yes: SLT ftw :love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Captain ජැක් ස්පැරෝ;12840889 said:
    දැන් 500GB එකකුත් 7000 ට දෙන්නේ නෑ බන්........:sorry::sorry::sorry:




    ඔව්වා ඔහොම්මම තිගාගෙන ඉදින්කෝ......:cool:
    මම 1TB එකක් ගත්ත දවසට මම එන්නම් උඹලගේ ගෙදර......‍ෆිල්ම් ටිකක් දාගෙන යන්න..........:rofl:

    :( ගණන් අඩු වෙන්න සෑහෙන කල් යයි වගේ බං, :yes: වැඩි කැපෑසිටි ඒවා ආවොත් නම් පරණ ඒවා ගණන අඩු වෙයි.


    :yes: අනිවා.. :cool: එතකොට හාඩ් වල තියෙන ෆිල්ම් වල කොපි උඹටත් දෙන්නම්. :no: ගෙදර නෙවෙයි ටවුන් වරෙන් හිහී..
    11.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :( ගණන් අඩු වෙන්න සෑහෙන කල් යයි වගේ බං, :yes: වැඩි කැපෑසිටි ඒවා ආවොත් නම් පරණ ඒවා ගණන අඩු වෙයි.


    :yes: අනිවා.. :cool: එතකොට හාඩ් වල තියෙන ෆිල්ම් වල කොපි උඹටත් දෙන්නම්. :no: ගෙදර නෙවෙයි ටවුන් වරෙන් හිහී..
    11.gif
    එළකිරි......:cool::cool::cool::cool:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :rofl: කණට ගැහැව්ව වගේ යකෝ අරූගෙ.. :D මමත් මොනවහරි කියන්නම් කියලා ආයෙ නිකන් හිටියා උගෙත් ආසාවට නෙ මේකෙ screenshot එකක් දාලා ටෝකක් දුන්නේ කියල. :oo: ඉස්සර මම මොකක් හරි ත්‍රේඩ් එකක HD movies බානවා, 1080p HD copy/rip එකක් රිලීස් වෙනකම් ඉන්නවා කියල කමෙන්ට් කලාම, :rofl: - රෙප් එනවා සැණකින්.

    :D මම පස්සෙ පස්සෙ සද්ද නැතුව බාගෙන ඉන්නවා බාන ඒවා, :dull: මේ ත්‍රේඩ් එකේ විතරයි ඔය ඉඳලාම රිප්ලයි එකක් දාන්නේ බාන ඒවා ගැන. :baffled: 350MB - 700MB size වල 1080p HD Rip බාන උන් කියෝනවා ඒවා පවා සෑහෙන්න ලොකූ දෙයක් වගේ. :cool: උනුත් 1080p නෙ බලන්නේ, ඒකයි.. :lol: ඔන්න ඔහෙ කියෝපුදෙන් බං. :rofl:

    sira bn. ape paththeth innawa 700mb 1080P rip balala kiyawana un nam. unta kiyala wadakuth na. :lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) මේකේ මුල්ම ටැග් දෙක මම දැම්ම මතකයි, :cool: දැන් ටැග් පිරිල තියෙනවා. :frown: මේ මඟුලේ අදාල නැති ටැග් ටික LKS007 කාරයා ඇඩ්මින්ට හරි Tintin123 ට හරි පී එම් එකක් දාලා අයින් කරගන තව ෆට්ට ටැග් ටිකක් දැම්ම නම් එළ. :rofl: මොන මඟුලේ ටැග් ද මංද බං, මේ..

    !downloading ube amma
    lks007 කොටි ** ලෙවකයි
    lks007 කොටි හිතවාදියා
    lks007 ranilge ****
    lks007 support ltte
    ponseka ඉජුක් ඉජුක්
    ponseka ගුණමකුවා

    :lol: පිස්සු යක්කු..
     
    Status
    Not open for further replies.