WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

RockFather_DG

Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    ahh machan,,oya optimuz prime karaya laga tiyenne,,oka apita hanguwata api hoyagatta

    manz laga tyenne lankabell conctn ekak,,oka gana man nan wadiya wistara danne na
    poddk idapanko balanna meka dakala manz cmnt karaida kiyala

    halo machan!! hehe optimus ge connection eka mokak wunath patta ma connection ekak.:D mata uge screenshots dakala epa wuna hehe. oya mokak dan use karana connection eka?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Machan ube itnernet connection eke speed eka kohomada? mama essella pages wala dakka 2.8mbps speed ekak tibba. uba 4 mb hari 8 mb hari connection ekak use karanawa nam, ekata download limit ekak nadda?

    mata hari case ekak wela tiyene machan. mama use karanne 512kbps unlimited connection eka. mama masekata 50gb vitara download karanawa, ethakota mase madde weddi mage connection eke browsing speed eka charter wenawa machan.:no: mama check kala SLT pakages tika, okkoma ewa limited ne. ASAI 8MB ekak ganna eth download limit eka madi ne?

    sorry machan prashne me thread ekata relevent nathi nam.:confused: podi advice ekak denna puluwan nam loku deyak :D

    :cool: උඹට අළුත් ඒවට මාරු උනොත් නම් 512kb/s දෙපිටින් යන්න ස්පීඩ් එයි. (Exchange එක ලඟ නම්) :baffled: ඒත් අනිවා ලිමිටඩ්. :growl: ස්පීඩ් එකත් එක්ක 25GB වලින් වගේ මොනව කරන්නද හිතෙයි දැනටම 50GB මාසෙකට අදිනව නම් 512kb/s එකකිනුත්. :eek: ස්ලෝ කරන එක නම් උඹට විතරක් නෙවෙයි එළකිරි එකේ ගොඩක් උන් හොඳම එකෙන් බැනල තිබ්බ SLT උන්ට කනෙක්ෂන් වල ස්පීඩ් එක අඩු කරන නිසා කියලා. :) කියන්න තියෙන්නෙ, :no: ලිමිටඩ් ඒවට නම් මාරු වෙන්න එපා. :sorry: ගොඩක් උන් advertise කරන ස්පීඩ් එකට වහ වැටිල මාරු උනාට හිතෙන් හූල්ලනව අන්ලිමිටඩ් උන් දැක දැක. :lol: :lol:

    ahh machan,,oya optimuz prime karaya laga tiyenne,,oka apita hanguwata api hoyagatta

    manz laga tyenne lankabell conctn ekak,,oka gana man nan wadiya wistara danne na
    poddk idapanko balanna meka dakala manz cmnt karaida kiyala

    :lol: :lol: Ok boss.. :rofl: ඔන්න comment කලා.. :lol:
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    Mission Impossible Ghost Protocol 2011-SW -DVD-R / DONE!
     
    Last edited:

    RockFather_DG

    Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    :cool: උඹට අළුත් ඒවට මාරු උනොත් නම් 512kb/s දෙපිටින් යන්න ස්පීඩ් එයි. (Exchange එක ලඟ නම්) :baffled: ඒත් අනිවා ලිමිටඩ්. :growl: ස්පීඩ් එකත් එක්ක 25GB වලින් වගේ මොනව කරන්නද හිතෙයි දැනටම 50GB මාසෙකට අදිනව නම් 512kb/s එකකිනුත්. :eek: ස්ලෝ කරන එක නම් උඹට විතරක් නෙවෙයි එළකිරි එකේ ගොඩක් උන් හොඳම එකෙන් බැනල තිබ්බ SLT උන්ට කනෙක්ෂන් වල ස්පීඩ් එක අඩු කරන නිසා කියලා. :) කියන්න තියෙන්නෙ, :no: ලිමිටඩ් ඒවට නම් මාරු වෙන්න එපා. :sorry: ගොඩක් උන් advertise කරන ස්පීඩ් එකට වහ වැටිල මාරු උනාට හිතෙන් හූල්ලනව අන්ලිමිටඩ් උන් දැක දැක. :lol: :lol:

    :lol: :lol: Ok boss.. :rofl: ඔන්න comment කලා.. :lol:

    machan thawa 1 prashnayak, ube internet connection eka mokak da? saha masekata keeyak pay karanawada? oya download karana files dakkama nam hithenne eka limited connection ekak neme kiyala.:confused:

    last samurai balanna. one of the best movies i have ever seen!! mama ada "pulp fiction" download wenna damma. niyama movie eka!!:D
     
    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    280px-TIHcredits.jpg

    Television Series

    1. The Incredible Hulk Complete

    2. The Incredible Hulk Returns

    3. The Trial of the Incredible Hulk

    4. The Death of the Incredible Hulk
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    • :angry::angry::angry:uba magen mukut ahaganna epa,,oka fattama movie ekak ban,,ado tom crz inna ewain superma film ekak,,
    niyama love ekakut yanawa,,balahanko
    adenawa yako oke wena siiiinnn tone eka

    :cool: එළ එළ, :yes: ඊයෙ ටිකක් බැලුවා.. :) අද මුල ඉඳලාම බලන්න ඕන. :shocked: කඩු වලින් ඇනගන්නව තිබ්බා.. :yes: ඔන්න ඔහොම හොඳ ෆිල්ම් දන්නව නම් බාන්න පුළුවන් බං. :sorry: නැත්තම් බාල ඉවර වෙලා ටිකක් බලල මකනව, :dull: නැත්තම් පස්සෙ බලනව කියල කම්මැලි නිසා තියන් ඉන්නව. :( අන්තිමට අළුත් එන එකක්වත් ගන්න ඉඩ නෑ.
    11.gif

    machan thawa 1 prashnayak, ube internet connection eka mokak da? saha masekata keeyak pay karanawada? oya download karana files dakkama nam hithenne eka limited connection ekak neme kiyala.:confused:

    last samurai balanna. one of the best movies i have ever seen!! mama ada "pulp fiction" download wenna damma. niyama movie eka!!:D

    :oo: :oo: මම මට ඕන ඒවා බාගන්නව බං. :rolleyes: එච්චරයි.. :yes: උඹලා බාන movies වල නම් දාපල්ලා, :cool: හොඳ එකක් නම් මාත් අරන් බලනවා. :no: Download links අනවශ්‍යයි, :yes: හොඳ movie එකක් නම් ඒකේ නම පමණක් අවශ්‍යයි. :)
     
    RockFather_DG

    Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    :oo: :oo: මම මට ඕන ඒවා බාගන්නව බං. :rolleyes: එච්චරයි.. :yes: උඹලා බාන movies වල නම් දාපල්ලා, :cool: හොඳ එකක් නම් මාත් අරන් බලනවා. :no: Download links අනවශ්‍යයි, :yes: හොඳ movie එකක් නම් ඒකේ නම පමණක් අවශ්‍යයි. :)

    thanks bro :D mama ada balanna yanne pulp fiction. :) :cool: IMDb ranking wala 9.0 tibba. :shocked: hithanne hodai... thawa movies hamba wunama post karannam
     
    • Like
    Reactions: ROCK ZILLA
    Status
    Not open for further replies.