ahh machan,,oya optimuz prime karaya laga tiyenne,,oka apita hanguwata api hoyagatta
manz laga tyenne lankabell conctn ekak,,oka gana man nan wadiya wistara danne na
poddk idapanko balanna meka dakala manz cmnt karaida kiyala
halo machan!! hehe optimus ge connection eka mokak wunath patta ma connection ekak.
mata uge screenshots dakala epa wuna hehe. oya mokak dan use karana connection eka?
mama check kala SLT pakages tika, okkoma ewa limited ne. ASAI 8MB ekak ganna eth download limit eka madi ne?
podi advice ekak denna puluwan nam loku deyak
උඹට අළුත් ඒවට මාරු උනොත් නම් 512kb/s දෙපිටින් යන්න ස්පීඩ් එයි. (Exchange එක ලඟ නම්)
ඒත් අනිවා ලිමිටඩ්.
ස්පීඩ් එකත් එක්ක 25GB වලින් වගේ මොනව කරන්නද හිතෙයි දැනටම 50GB මාසෙකට අදිනව නම් 512kb/s එකකිනුත්.
ස්ලෝ කරන එක නම් උඹට විතරක් නෙවෙයි එළකිරි එකේ ගොඩක් උන් හොඳම එකෙන් බැනල තිබ්බ SLT උන්ට කනෙක්ෂන් වල ස්පීඩ් එක අඩු කරන නිසා කියලා.
කියන්න තියෙන්නෙ,
ගොඩක් උන් advertise කරන ස්පීඩ් එකට වහ වැටිල මාරු උනාට හිතෙන් හූල්ලනව අන්ලිමිටඩ් උන් දැක දැක.
ඔන්න comment කලා..
බාල බලන්න ඕන, 

කඩු වලින් ඇනගන්නව තිබ්බා..
නැත්තම් පස්සෙ බලනව කියල කම්මැලි නිසා තියන් ඉන්නව.
අන්තිමට අළුත් එන එකක්වත් ගන්න ඉඩ නෑ.
එච්චරයි..