Terminator ගැන නම් කතා කරලා වැඩක් නෑ,හෙන පරණ වුනත් මරුවටම හදල තියෙනවාමම නම් ඒ නිසා පරණ ෆිල්ම් ආයෙ ආයෙ හරි බාගෙන බලනව.
උඹ Terminator (1, 2, 3) බලලා තියෙනවද
no: Terminator 4 නම් වැඩක් නෑ)?
අන්න ඒවයි ෆිල්ම් කියන්නේ.
මම 10 පාරක් විතර බලලා ඇති.
බාගෙන බලපන් බලලා නෑ නම්.
දැන් එන සමහර ෆිල්ම් බලද්දි නින්දත් යනව එහෙම්මම.
,තාම බලනවා 
මම නම් ඒ නිසා පරණ ෆිල්ම් ආයෙ ආයෙ හරි බාගෙන බලනව.
උඹ Terminator (1, 2, 3) බලලා තියෙනවද
බාගෙන බලපන් බලලා නෑ නම්.
දැන් එන සමහර ෆිල්ම් බලද්දි නින්දත් යනව එහෙම්මම.
ඒ වගේ ෆිල්ම් වල නම් දාහන් (දැන් එන ඒවගෙන් ටිකක් හරි හොඳයි කියලා හිතෙන ඒවා).


සලකන්න බෑ ලු මචන්,