WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
පොඩ්ඩා;12911025 said:

:sorry: වේදනාවක් බං සීඩ් නැති ඒවා බාන එක නම්..

:confused: සීඩ් ල 14ක් 20ක් විතර නේ ඉන්නෙ. :sorry: මදි මචන්, :( අනික ඕකටම කියලා machine එක කරල තියන්න ඕන seeds මදි නම්.

අඩො මූ අපෙ මහින්ද ලොක්කගෙ පොඩි පුතාද දන්නෙ නෑ,,නැත්තන් කොහෙන්ද අප්පේ මුට මෙහෙම නෙට් ස්පීඩ් එකක්,,

:nerd: මේ කුමන #^@* කියන්නෙහිද.. :no: යකෝ මට මේක වැඩි කල් තියෙන්නෙ නෑ තව, :sorry: දැනටමත් 8Mb/s limited එකකට මාරු වෙන්න හිතල ඉවරයි මම. :yes: මේ මාසෙ ඉවර වෙන්න කලින් මාරු වෙන්න කියල ඉන්නෙ. :dull: ලිමිට් වුනත් අවුලක් නෑ දැන්. :no: මේ මඟුල් වලට රෙන්ටල් ගෙවන්න බෑ.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:sorry: වේදනාවක් බං සීඩ් නැති ඒවා බාන එක නම්..

:confused: සීඩ් ල 14ක් 20ක් විතර නේ ඉන්නෙ. :sorry: මදි මචන්, :( අනික ඕකටම කියලා machine එක කරල තියන්න ඕන seeds මදි නම්.

ahh awlak na bn ehenam. passe welawaka set wela ubagen 1TB withara film aran yanna ennam man hoda monitor ekak gaththama :rofl::P
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    166080_411683302217583_427978745_n.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ahh awlak na bn ehenam. passe welawaka set wela ubagen 1TB withara film aran yanna ennam man hoda monitor ekak gaththama :rofl::P

    :cool: එළ එළ, මම මගෙ internal හාඩ් අරන් ඔහෙ හරි එන්නම් මටත් mp3 හරි ගන්න තියෙනව නම්.

    :confused: Downloaders, මචන්ලා.. උඹල කවුරුහරි ගාව තියෙනවද සිංහල සිංදු? :no: හින්දි වැඩක් නෑ, :no: English වැඩක් නෑ, :no: දෙමල වැඩක් නෑ. :cool: පරණ සිංහල සිංදු - අළුත් ඒවා ඇල්බම් පිටින්. :love: හොඳ කොලිටි ඒවා. :love: සල්ලි හරි දෙන්නම්, :P මගෙ ඔක්කොම තියෙන ෆිල්ම් ටිකත් දෙන්නම්. :D Hindi movie song videos තියෙනව ගිගාබයිට් 30ක් විතර, ඒවත් දෙන්නම්. Hindi mp3 තියෙනව තොගයක්ම, 38GB විතර ඒවා. :yes: ඒවත් දෙන්නම්. :D ඇවිත් අරන් යන්නම්, කිසි අවුලක් නෑ. :( තියෙනව නම් කියහල්ලකො. :baffled: හැබැයි ඇල්බම් 2ක් 3ක් නෙවෙයි, :yes: 100GB - 120GB වත්. :frown: Sinhala music videos එපා එකක්වත්, :love: සිංහල සිංදු විතරයි. :D

    P.S:- :no: විකුණන්නවත් හොයාගෙන කන්නවත් නෙවෙයි ඒවගෙන්, :) මට අහන්න විතරයි. :yes: කෙනෙක් ඉල්ලුවොත් මමත් නිකන් කොපි කරල දෙන්නෙ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    2ivxhxi.png

    G: K: දෙකේම MP3 තියෙන්නෙ.. හැබැයි සිංහල එව්වා english එව්වා එක්ක බලද්දි අඩුයි.. මට කියන්න මොන මොනාද ඕනා කියලා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    2ivxhxi.png

    G: K: දෙකේම MP3 තියෙන්නෙ.. හැබැයි සිංහල එව්වා english එව්වා එක්ක බලද්දි අඩුයි.. මට කියන්න මොන මොනාද ඕනා කියලා

    :cool: මේ ඉන්නෙ.. :love: ඕන සිංදුවක් මචන්. :baffled: ඔය ඉරාජ්, :oo: එතකොට තව අර චින්ති ද මොකාද.. :no: ඒ වගේ උන්ගේ ටයිප් සිංදු නැතුව අනික් ඕන සිංදුවක්. :cool: හාඩ් එකක තිබ්බ හෙන සිංදු තොගයක්. :yes: 90GB විතර. :( ඒ හාඩ් එක පිච්චුනා. :sorry: බැකප් තිබ්බෙ නෑ, :dull: ඉතින් සොරි වුනා සිංදු ටිකට. ලොවිය, :confused: සිංහල සිංදු ටික විතරක් GB කොච්චරයි ද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :cool: මේ ඉන්නෙ.. :love: ඕන සිංදුවක් මචන්. :baffled: ඔය ඉරාජ්, :oo: එතකොට තව අර චින්ති ද මොකාද.. :no: ඒ වගේ උන්ගේ ටයිප් සිංදු නැතුව අනික් ඕන සිංදුවක්. :cool: හාඩ් එකක තිබ්බ හෙන සිංදු තොගයක්. :yes: 90GB විතර. :( ඒ හාඩ් එක පිච්චුනා. :sorry: බැකප් තිබ්බෙ නෑ, :dull: ඉතින් සොරි වුනා සිංදු ටිකට. ලොවිය, :confused: සිංහල සිංදු ටික විතරක් GB කොච්චරයි ද?

    man gawa thiyanawa habai 8Gb wage. mage yaluwek gawa thiyanawa. uu gawanam athi 20GB withara. sinhala sindu. slow/classical wage ewwa thamai. ewwa denna puluwan. kisi awlak na. math aluth sindu wadiya ahanne na:D
     
    • Like
    Reactions: Optimus Prime

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :cool: මේ ඉන්නෙ.. :love: ඕන සිංදුවක් මචන්. :baffled: ඔය ඉරාජ්, :oo: එතකොට තව අර චින්ති ද මොකාද.. :no: ඒ වගේ උන්ගේ ටයිප් සිංදු නැතුව අනික් ඕන සිංදුවක්. :cool: හාඩ් එකක තිබ්බ හෙන සිංදු තොගයක්. :yes: 90GB විතර. :( ඒ හාඩ් එක පිච්චුනා. :sorry: බැකප් තිබ්බෙ නෑ, :dull: ඉතින් සොරි වුනා සිංදු ටිකට. ලොවිය, :confused: සිංහල සිංදු ටික විතරක් GB කොච්චරයි ද?
    තැනින් තැන බොස් තියෙන්නෙ. 25-30 වගේ ඇති
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :) HDbits.net දැනට එකක් තියෙනව, :D ඕන නම් කියහන්.. :no: මම නම් පාවිච්චි කරන්නෙ නෑ දැන් ඔය සයිට් එක වැඩියෙම, :dull: 650GB ක් ද කොහෙද සීඩ් කලා seedbox තියෙන කාලෙ :-)lol: සීඩ් කරන්න වෙන trackers තිබ්බෙ නැති නිසාද මංදා මම මේ tacker එකට සීඩ් කලේ).
     
    Status
    Not open for further replies.