පුළුවන් මචන්..![]()
කොහොමද උඹට දෙන්නෙ?
බාල දෙන්නම්, අවුලක් නෑ.
mata external HDD ekak nam hoyaganna puluwan 160GB wage
පුළුවන් මචන්..![]()
කොහොමද උඹට දෙන්නෙ?
බාල දෙන්නම්, අවුලක් නෑ.
පුළුවන් මචන්..![]()
කොහොමද උඹට දෙන්නෙ?
බාල දෙන්නම්, අවුලක් නෑ.
කෝ අහපු එකටයැ උත්තර දෙන්නේඒක නම් මංදා මචන්..
එකම විදියට speed තියෙන්නේ නෑ නෙ අයි.ඩී.එම්, utorrent වුනත්.
අඩූ වෙලා වැඩි වෙනව සමහර වෙලාවට.
දැන් දෙන්න පුළුවන් උපරිමේ 24Mb/s විතරයි (ADSL 2+)..
ඊට එහා බෑ.
mata external HDD ekak nam hoyaganna puluwan 160GB wage
uba koheda bn inne? matath ekama oona wela tiyenawa CSI Season eka
අපොයි මචන්ලා මෙහෙ ඇඩ්රස් දුන්නොත් නම් අවුල්..
ඕකමයි මට මේවා කාටවත් දෙන්න විදියක් නැත්තේ.

පොඩ්ඩා;12908733 said:කෝ අහපු එකටයැ උත්තර දෙන්නේ
ස්පීඩ් අඩු වැඩි වෙද්දි තමයි ඔය 3.xMb/s ගණන් යන්නෙ මචන්..
ඒක average speed එක නෙවෙයි.
Average speed එක 3Mb/s නෙවේ,
අඩුයි.අපොයි මචන්ලා මෙහෙ ඇඩ්රස් දුන්නොත් නම් අවුල්..
ඕකමයි මට මේවා කාටවත් දෙන්න විදියක් නැත්තේ.
![]()
![]()


අපොයි මචන්ලා මෙහෙ ඇඩ්රස් දුන්නොත් නම් අවුල්..
ඕකමයි මට මේවා කාටවත් දෙන්න විදියක් නැත්තේ.
![]()
ස්පීඩ් අඩු වැඩි වෙද්දි තමයි ඔය 3.xMb/s ගණන් යන්නෙ මචන්..
ඒක average speed එක නෙවෙයි.
Average speed එක 3Mb/s නෙවේ,
අඩුයි.
mata DVD wala gahala dunnath awlak na machan.
man money dennam![]()
Seeds මදි මචන් තියෙන හැම torrent එකකම වගේ..
මම බාන්න හෙව්වා,
තියෙන හැම එකකම වගේ සීඩ් අඩුයි ගොඩක්.
සීඩ් අඩු ඒවා බාන්න ගියාම ෆට්ට වෙලාවක් යනවා.
පෙරේදා එකක් බෑවා,
සීඩ් තිබ්බෙ 2යි - 4යි. කඩින් කඩ බෑවෙ.
දවසයි පැය ගාණක් ගියා ඔක්කොම වෙලාව.
අවශ්‍යම හින්ද ගත්ත මිසක්,
මට එපා වුනා.

Seeds මදි මචන් තියෙන හැම torrent එකකම වගේ..
මම බාන්න හෙව්වා,
තියෙන හැම එකකම වගේ සීඩ් අඩුයි ගොඩක්.
සීඩ් අඩු ඒවා බාන්න ගියාම ෆට්ට වෙලාවක් යනවා.
පෙරේදා එකක් බෑවා,
සීඩ් තිබ්බෙ 2යි - 4යි. කඩින් කඩ බෑවෙ.
දවසයි පැය ගාණක් ගියා ඔක්කොම වෙලාව.
අවශ්‍යම හින්ද ගත්ත මිසක්,
මට එපා වුනා.
![]()
![]()



Seeds මදි මචන් තියෙන හැම torrent එකකම වගේ..
මම බාන්න හෙව්වා,
තියෙන හැම එකකම වගේ සීඩ් අඩුයි ගොඩක්.
සීඩ් අඩු ඒවා බාන්න ගියාම ෆට්ට වෙලාවක් යනවා.
පෙරේදා එකක් බෑවා,
සීඩ් තිබ්බෙ 2යි - 4යි. කඩින් කඩ බෑවෙ.
දවසයි පැය ගාණක් ගියා ඔක්කොම වෙලාව.
අවශ්‍යම හින්ද ගත්ත මිසක්,
මට එපා වුනා.
![]()
![]()

TorrentDay එකේ නම් තියෙනවා



මචංලා... මම 8mbps එකට මාරු වෙන්න කියල බැලුවෙ... DTS ඒවා 512kbps එකෙන් බානව කියන්නෙ සඳ මෝල්.... 12-15GB වගේ ඒවට ඉතින් දවස් ගනන් දාල තියන්න ඕනෙ... මට කියපල්ල 8mbps එකේ 25GB වලින් පස්සෙ සිරාවටම කෙල වෙනවද.. එහෙම නැත්තන් උඹල මොකක් හරි ජිල්මාට් එකක් දාල ශේප් වෙනවද... මොකද 25GB වලින් පස්සෙ කෙල වෙනවනම් දැන් තියන එක හොඳා... මගෙ දැනට Monthly Usage එක 40-50GB වගේ...
එහෙනම් කියපල්ලකො බලන්න උඹලගෙ අදහස්....![]()






අහ්,
මුං දෙන්නම මේ "ඔහෙන් වරෝ" එන්නෙ ඒක අහන්න..
මම මේක අහිමි වුන දාක කියන්නම්.
ලඟදිම..
දැන් නම් මේක නැති වුනත් ගාණක් නෑ,
මොකද තිබ්බත් වැඩකට නෑ වගේ තමයි වැඩියෙ මොකොවත් ගන්න දෙයක් නැති නිසා.
![]()
Love U SLT
Den Banne Malizia - Laura Antonelli [ITA 1973].avi![]()