WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:) ආයෙ ඕන උනොත් කියහන්. :yes: තිබ්බොත් දෙන්නම්. :cool: Seedbox තියෙන නිසා එළට සීඩ් කරගන්න පුළුවන් උබට.
11.gif

ela ela machan. :D
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :cool: සීඩ්බොක්ස් එකකින් හරි RDP එකකින් හරි speedtest දාහන්. :D අප් කරන්න ගන්න පුළුවන් බං ලේසියෙන්ම.
    ඒකත් ඇත්ත නේ :D
    උන්ට මීටර් වුනොත් මම අප් කරද්දි වැටෙන ස්පීඩ් එක අඩුයි කියලා ? :eek:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    11.gif
    එළස්ස් ෆිට් එක, :yes: මම ඕනෙම සිංදුවක් තියෙනව නම් කියන්නම්.. :D දැනට බං මේ නිකන් ඉද්දි අහන්න. :sorry: ගොඩක්ම කීබෝඩ් එකෙන් ප්ලේ කරන්න කලින් අහන්න. එළ,
    11.gif
    මම ඕන උනොත් කියන්නම් මචෝ.
    එල එල
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒකත් ඇත්ත නේ :D
    උන්ට මීටර් වුනොත් මම අප් කරද්දි වැටෙන ස්පීඩ් එක අඩුයි කියලා ? :eek:

    :no: එහෙම අවුලක් නෑ මචන්.. :) වැඩිම උනොත් ආයෙම power user කෙනෙක් කරයි, :no: බෑන් කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: gayankuwait
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;12914148 said:
    කෝ අපි ඉල්ලුවා අපිට දුන්නේ නෑනේ. :(:(:(

    :) සීඩ් කරනවා කියලා prove කරහන්, :cool: ඉන් පස්සෙ මේල් එක එව්වාම invite එක උඹේ..
    11.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    මං ආසයි බං අප් කරන්න :P
    මම IPT එකේ request එකකුත් දැම්මා uploader status ගන්න.. අප් ස්පීඩ් මදී :(
    අපෝ IPT වල ඉන්න එවුන්ගේ ස්පීඩ් හැටියට අපි ලොවෙත් නෑ ලොවියෝ :baffled::dull::P:D

    http://thepiratebay.se/torrent/7377004

    මෙන්න මේක DL කරලා බලන්න... පොඩි ටෙස්ටිං පාරක් :P
    එලස් :rolleyes:

    :sorry: ඒ සිංදු 3ම බාපුව බං ෆෝන් එකෙන්ම.. :lol: 32GB වල සිංදු 3යි, :sorry: ඒකයි උඹල ලඟ තියෙනවද ඇහුවෙ.
    :P:P
    සිංහල නම් නැති තරම් :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;12914290 said:
    51263b315a.jpg


    වෙනන්ම පෙන්නන් ඇති දෙයක් නෑ බන් IPT විතරයි තියෙන්නේ

    :yes: torrent client statistic වලත් screen cap. දාපන්. :-)yes: මෙතන දාන්න බෑ නම් PM කලත් කමක් නෑ) :confused: උඹ සීඩ්බොක්ස් පාවිච්චි කරනවද? :baffled: කොහොමද 876GB ක් අප් කලේ? :confused: මොනවගෙද invites ඕන?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machanla 8Mbps ekata maru wenna baluwe... :dull: ubalage ideas monada e gana :)....???

    :yes: මමත්.. :love: උඹට නම් ලක් එකට අන්ලිමිට් එකක් සෙට් වුනොත් ටිකක් හරි බාගන්න පුළුවන් මොනව මොනව හරි. :D මට නම් ලිමිටඩ් එකක් සෙට් වුනත් එකයි දැන් නම් එහෙමට මුකුත් බාන්න දෙයක් නැති නිසා.

    :P:P
    සිංහල නම් නැති තරම් :dull:

    :yes: හොයාගන්න ඕන බං ටිකක්. :no: ජෙනුයින් සීඩී අරන් කරන්න බෑ වැඩේ, 2 - 3ක් ද කොහෙද තිබ්බ ගත්ත ඒවා, :D මම ඒ ටික ඕන නම් අප් කරලා දෙන්නම් බාන්න ඕන උන්ට.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Optimus Prime;12915641 :yes: හොයාගන්න ඕන බං ටිකක්. :no: ජෙනුයින් සීඩී අරන් කරන්න බෑ වැඩේ said:
     
    Status
    Not open for further replies.