ආයෙ ඕන උනොත් කියහන්.
තිබ්බොත් දෙන්නම්.
Seedbox තියෙන නිසා එළට සීඩ් කරගන්න පුළුවන් උබට.
![]()
ela ela machan.

ආයෙ ඕන උනොත් කියහන්.
තිබ්බොත් දෙන්නම්.
Seedbox තියෙන නිසා එළට සීඩ් කරගන්න පුළුවන් උබට.
![]()

කෝ අපි ඉල්ලුවා අපිට දුන්නේ නෑනේ.ආයෙ ඕන උනොත් කියහන්.
තිබ්බොත් දෙන්නම්.
Seedbox තියෙන නිසා එළට සීඩ් කරගන්න පුළුවන් උබට.
![]()



ඒකත් ඇත්ත නේසීඩ්බොක්ස් එකකින් හරි RDP එකකින් හරි speedtest දාහන්.
අප් කරන්න ගන්න පුළුවන් බං ලේසියෙන්ම.

එල එලඑළස්ස් ෆිට් එක,![]()
මම ඕනෙම සිංදුවක් තියෙනව නම් කියන්නම්..
දැනට බං මේ නිකන් ඉද්දි අහන්න.
ගොඩක්ම කීබෝඩ් එකෙන් ප්ලේ කරන්න කලින් අහන්න. එළ,
මම ඕන උනොත් කියන්නම් මචෝ.![]()
ඒකත් ඇත්ත නේ![]()
උන්ට මීටර් වුනොත් මම අප් කරද්දි වැටෙන ස්පීඩ් එක අඩුයි කියලා ?![]()
එහෙම අවුලක් නෑ මචන්..
වැඩිම උනොත් ආයෙම power user කෙනෙක් කරයි,
බෑන් කරන්නෙ නෑ.පොඩ්ඩා;12914148 said:කෝ අපි ඉල්ලුවා අපිට දුන්නේ නෑනේ.![]()
සීඩ් කරනවා කියලා prove කරහන්,
ඉන් පස්සෙ මේල් එක එව්වාම invite එක උඹේ..
සීඩ් කරනවා කියලා prove කරහන්,
ඉන් පස්සෙ මේල් එක එව්වාම invite එක උඹේ..
![]()
අපෝ IPT වල ඉන්න එවුන්ගේ ස්පීඩ් හැටියට අපි ලොවෙත් නෑ ලොවියෝමං ආසයි බං අප් කරන්න![]()
මම IPT එකේ request එකකුත් දැම්මා uploader status ගන්න.. අප් ස්පීඩ් මදී![]()




එලස්

ඒ සිංදු 3ම බාපුව බං ෆෝන් එකෙන්ම..
32GB වල සිංදු 3යි,
ඒකයි උඹල ලඟ තියෙනවද ඇහුවෙ.



පොඩ්ඩා;12914290 said:![]()
වෙනන්ම පෙන්නන් ඇති දෙයක් නෑ බන් IPT විතරයි තියෙන්නේ
torrent client statistic වලත් screen cap. දාපන්.
උඹ සීඩ්බොක්ස් පාවිච්චි කරනවද?
කොහොමද 876GB ක් අප් කලේ?
මොනවගෙද invites ඕන?machanla 8Mbps ekata maru wenna baluwe...ubalage ideas monada e gana
....???
මමත්..
උඹට නම් ලක් එකට අන්ලිමිට් එකක් සෙට් වුනොත් ටිකක් හරි බාගන්න පුළුවන් මොනව මොනව හරි.
මට නම් ලිමිටඩ් එකක් සෙට් වුනත් එකයි දැන් නම් එහෙමට මුකුත් බාන්න දෙයක් නැති නිසා.
සිංහල නම් නැති තරම්![]()
හොයාගන්න ඕන බං ටිකක්.
ජෙනුයින් සීඩී අරන් කරන්න බෑ වැඩේ, 2 - 3ක් ද කොහෙද තිබ්බ ගත්ත ඒවා,
මම ඒ ටික ඕන නම් අප් කරලා දෙන්නම් බාන්න ඕන උන්ට.Optimus Prime;12915641 :yes: හොයාගන්න ඕන බං ටිකක්. :no: ජෙනුයින් සීඩී අරන් කරන්න බෑ වැඩේ said: