WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ආහ් එල එල... තැන්ක් යූ මචං හෙල්ප් එකට... :)

මගෙ පුරස්න වලට උදව් කරපු සැට් එකටම තෑන්ක්ස් වේවා කිව්ව එහෙනම්....:) ලඟදිම මං උඹලට දෙන්නම් සිංහල ෆිල්ම් ටිකක්... :cool: ඉස්ටේ ටියුන්ඩ්... :P

ela ela. ee kaleta seedbox ekak thibboth aniwa seed karanna help ekak dennam :yes:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආහ් එල එල... තැන්ක් යූ මචං හෙල්ප් එකට... :)

    :rofl: :rofl:

    මගෙ පුරස්න වලට උදව් කරපු සැට් එකටම තෑන්ක්ස් වේවා කිව්ව එහෙනම්....:) ලඟදිම මං උඹලට දෙන්නම් සිංහල ෆිල්ම් ටිකක්... :cool: ඉස්ටේ ටියුන්ඩ්... :P

    :lol::lol::lol::lol::lol:wala nan kannat ba ban:lol::lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    niPsy.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ආහ් එලකිරි මචං...;)
    තව සූටි ප්‍රශ්න ටිකක් තියනව...
    දැන් මට IPT අකවුන්ට් එකක් තියනව කියමුකො... ඒකෙන් ප්‍රයිවට් ටොරන්ට් එකක් බාලා ඒකම සීඩ් කරන්න ඕනෙද? නැත්තන් අපිට බැරිද public torrent එකක් බාලා (or කලින් බාපු එකක්) ඒක සීඩ් කරල ratio වැඩි කරගන්න? (ලාවට ගොන් ප්‍රශ්නයක් :D)

    ආහ් තව අඩුවට seedbox ගන්න සයිට් එකකුත් කියපං මචං... :)

    :) තිළිණයා කීව එක හොඳයි. :dull: හැබැයි මචන් ප්‍රයිවට් tracker torrents විතරයි ගොඩක් සීඩ්බොක්ස් වලට දාන්න දෙන්නේ. :no: පබ්ලික් ඒවා දෙන්නෙ නෑ. ඒකට උඹට VPS එකක් ගනින්, :love: අරන් ඒක සීඩ්බොක්ස් එකක් කරගනින්. :yes: නැත්තම් RDP වලින් හරි කමක් නෑ, :cool: කෙටියෙන් නම් වෙන්න ඕන අප් ස්පීඩ් එක වැඩි කනෙක්ෂන් එකකින් උඹේ ටොරන්ට් එක සීඩ් කරන එක නෙ.

    :yes: කලින් බාපු එකක් private ටොරන්ට් ට්‍රැකර් එකකට සීඩ් කරලා උඹට ratio එක අප් කරගන්න පුළුවන්. :yes: ඒ ටොරන්ට් එකම ඒ ෆයිල් ම private torrent tracker එකෙත් තියෙනව නම් ඒ ටොරන්ට් එක බාගෙන files recheck කරලා සීඩ් කරන්න පුළුවන්, :D නැත්තම් අප්ලෝඩර් කෙනෙක් වෙලා ටොරන්ට් අප් කරන්න පුළුවන්. :cool: අළුත් දේවල්, private torrent tracker එකේ නැති.

    enta puthe
    enta

    :love: අනිද්දා සිට..
    11.gif
     
    ekama ratak,,,
    ekama hadak,,
    SLT,,
    hehe
    www hulage gahan yanna dennepaaa:yes::yes::yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ekama ratak,,,
    ekama hadak,,
    SLT,,
    hehe
    www hulage gahan yanna dennepaaa:yes::yes::yes::yes::yes::yes:

    :shocked: යකෝ තොට exam එකක් නේද.. :growl: පාඩම් කරපිය.. :sorry: නැත්තම් හුලං යයි තමයි.. :lol: එළ එළ,
    11.gif
    පස්සෙ elakiri වරෙන් නිවාඩුව. :yes: දැන් පාඩම් වැඩ කරපන් ෂේප් එකේ..
     
    Status
    Not open for further replies.