
අරුන් දෙන්න (Rovin, Thilina) කීව ඒව ටික හරි,

ඒ දේවල් වගේම තව දේවල් කීපයක් එකතු කරන්නම්.

උඹ ටොරන්ට් එකක් අප් කරද්දි කවදාවත් ගෙදර කනෙක්ෂන් එකෙන් සීඩ් කරන්න එපා ටොරන්ට් එක හදලා.

මොකද අනිවා ටොරන්ට් එක 2GB නම්, උඹට 3GB - 4GB වත් අප් කරන්න වෙනව සීඩ් කරන්න එකෙක් දෙන්නෙක් හරි හදාගන්න.

ඒක එහෙම තමයි, නාස්තිය වැඩියි.

ඒකට කරන්න ඕන මේකයි.

උඹ මේකේ
මේ ත්රේඩ් එක දාපු ඩයල් එක කන්ටෑක්ට් කරහන්.

කරලා කියහන් උඹට උගේ FTP පාස්වර්ඩ් දෙන්න කියලා.

උගෙ සර්වර් එකේ Unzip කරන්න පුළුවන් නම් උඹ ෆිල්ම් එක 100MB වගේ කෑලි වලට කඩලා (100MB * X parts සිප් කරලා) උගෙ server එකට අප් කරපන්.

අප් කරලා ඌට කියහන් ටොරන්ට් එකක් හදන්න කියලා ඒ ෆයිල් ඔක්කොම unzip කරලා.

no: Zip කරලා ටොරන්ට් හදන්න එපා ගොඩක් උන් සීඩ් කරන්න හොරයි එතකොට,

space එක double වෙන නිසා)

එතනින් ටොරන්ට් එක සීඩ් කලාම ෆට්ට ස්පීඩ් එකක් එනවා ගන්න උන්ට,

ඒ වගේමයි අවදානමක් නෑ.

උඹට හොඳම වැඩේ මචන් ඕක තමයි.

ගෙදර 128kb/s ලයින් එකෙන් සීඩ් කරන එක එපා වෙන වැඩක් නෙ.

මමත් ගාමිණි ෆිල්ම් එක 9GB - 10GB ක් විතර සීඩ් කලා.

නැත්තම් ටොරන්ට් එකක් ප්රයිවට් හදලා

D using public trackers, ඒත් කාටවත් දෙන්න එපා ඒක) සීඩ් බොක්ස් එකට විතරක් සීඩ් කරපන්,

එතකොට බාන්නේ සීඩ් බොක්ස් එකෙන් විතරයි. ඉන් පස්සේ උඹ සීඩ් කරන එක නවත්තලා ටොරන්ට් එක නෙට් එකේ ප්රසිද්ධ කරපන්.

සීඩ් බොක්ස් එකෙන් සීඩ් වෙයි එළකිරි වගේ..

බාන උන්ට ටිකක් හරි සීඩ් කරන්න කියපන්.

ඌ බාගත්තාම ඔක්කොම හරි කියල හිතන් ඉන්න උන් සීඩ් කරනව කියන එක දන්නෙත් නෑ.

මේකේ ත්රේඩ් කීපෙක අහලා තිබ්බ මොකද්ද සීඩ් කරනව කියන්නෙ කියලා.