hffatasiri mechchara pitu gaanak thibuna noolak dakkamai..........

ඔහොම තමයි බං.
අන්තිමට උඹට download කිරීමත් එපා වෙයි..
උඹලට මම කීවෙ,
ස්පීඩ් ලැබුනාම බාන්න ඒවා නැති වෙයි,
ෆිල්ම් ගොඩක් තියෙද්දි එකක්වත් බලන්න එපා වෙයි කියල එහෙම.
අනිවා ඉතින් එහෙම තමයි.

512 eken banne bn![]()
එහෙනම් උඹට ස්පීඩ් කනෙක්ෂන් එකක් නැති එකමයි හොඳ..

I Robot 2004 BluRay 1080p DTS-HD MA5.1 x264-HDS![]()
උඹවත් slow කරලද බං?
ගොඩක් උන් SLT unlimited connections ස්ලෝ කරලා කියලා threads දාල තියෙන්නේ. 
ගයාන් එන්සිනා 
මූසලය දාපු ටැගක් වෙන්න ඕන,
ෂුවර්..
උඹලා දෙන්න එක ත්රේඩ් එකකට සෙට් වුනොත් අනිවා මේ වගේ ටැග් "දක්නට ලැබෙනවා".. 
මචන් හැම එකාවම ලිම්ට් වෙන්නේ නෑ බන් මම දන්න එකෙක් ඉන්නවා දැනට එකා 67GB බාලඋඹවත් slow කරලද බං?
ගොඩක් උන් SLT unlimited connections ස්ලෝ කරලා කියලා threads දාල තියෙන්නේ.
![]()
පොඩ්ඩා;13078632 said:මචන් හැම එකාවම ලිම්ට් වෙන්නේ නෑ බන් මම දන්න එකෙක් ඉන්නවා දැනට එකා 67GB බාල
අන්න මිනිස්සු..
පොඩිවට හරි ඔහොම බාලා ලිමිට් වුනත් දුක නෑ උන්ට.
සමහර උන් මාසෙටම 10GB - 20GB විතර තමයි පාවිච්චි කරන්නේ කිය කිය ලිමිට් වෙලා අඬනවා..ඔව් බන්අන්න මිනිස්සු..
පොඩිවට හරි ඔහොම බාලා ලිමිට් වුනත් දුක නෑ උන්ට.
සමහර උන් මාසෙටම 10GB - 20GB විතර තමයි පාවිච්චි කරන්නේ කිය කිය ලිමිට් වෙලා අඬනවා..
ඔව් බං... හුඟ කාලෙකින් ආයෙ පාරක් ස්ලෝ උනේ...උඹවත් slow කරලද බං?
ගොඩක් උන් SLT unlimited connections ස්ලෝ කරලා කියලා threads දාල තියෙන්නේ.
![]()
මගෙ ටොරන්ට් තම්යි කචල් ගියෙ මේ පාර... ඩිරෙක්ට් නම් බරපතල අවුලක් නෑ....සිරාවට... බාන්න ඕනෙ එක බානව මමනම් මොක උනත්.... කොහොමහරි ලිමිට් උනත් නැතත් මාසෙට 50+ යනව...අන්න මිනිස්සු..
පොඩිවට හරි ඔහොම බාලා ලිමිට් වුනත් දුක නෑ උන්ට.
සමහර උන් මාසෙටම 10GB - 20GB විතර තමයි පාවිච්චි කරන්නේ කිය කිය ලිමිට් වෙලා අඬනවා..

ඔව් බං... හුඟ කාලෙකින් ආයෙ පාරක් ස්ලෝ උනේ...මගෙ ටොරන්ට් තම්යි කචල් ගියෙ මේ පාර... ඩිරෙක්ට් නම් බරපතල අවුලක් නෑ....
සිරාවට... බාන්න ඕනෙ එක බානව මමනම් මොක උනත්.... කොහොමහරි ලිමිට් උනත් නැතත් මාසෙට 50+ යනව...![]()
බාපන්..
පුළුවන් උපරිමෙන් බාපන්.
රෑට බාන්න දාන්න එපා, වැඩක් නෑ.
උදේ ඉඳලා රෑ වෙනකම් ම බාහන්.
ඒ වෙලාවට තමයි හොඳට ට්රැෆික් තියෙන්නේ.
එවෙලෙටම උඹත් උපරිමේටම බාපන්.