WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:yes: ඔහොම තමයි බං. :dull: අන්තිමට උඹට download කිරීමත් එපා වෙයි.. :D උඹලට මම කීවෙ, :no: ස්පීඩ් ලැබුනාම බාන්න ඒවා නැති වෙයි, :( ෆිල්ම් ගොඩක් තියෙද්දි එකක්වත් බලන්න එපා වෙයි කියල එහෙම. :P අනිවා ඉතින් එහෙම තමයි.

512 eken banne bn :rofl::rofl::P
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
66729640.png
 
පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :confused: උඹවත් slow කරලද බං? :oo: ගොඩක් උන් SLT unlimited connections ස්ලෝ කරලා කියලා threads දාල තියෙන්නේ. :baffled:
    මචන් හැම එකාවම ලිම්ට් වෙන්නේ නෑ බන් මම දන්න එකෙක් ඉන්නවා දැනට එකා 67GB බාල
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පොඩ්ඩා;13078632 said:
    මචන් හැම එකාවම ලිම්ට් වෙන්නේ නෑ බන් මම දන්න එකෙක් ඉන්නවා දැනට එකා 67GB බාල

    :yes: අන්න මිනිස්සු.. :cool: පොඩිවට හරි ඔහොම බාලා ලිමිට් වුනත් දුක නෑ උන්ට. :( සමහර උන් මාසෙටම 10GB - 20GB විතර තමයි පාවිච්චි කරන්නේ කිය කිය ලිමිට් වෙලා අඬනවා..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :yes: අන්න මිනිස්සු.. :cool: පොඩිවට හරි ඔහොම බාලා ලිමිට් වුනත් දුක නෑ උන්ට. :( සමහර උන් මාසෙටම 10GB - 20GB විතර තමයි පාවිච්චි කරන්නේ කිය කිය ලිමිට් වෙලා අඬනවා..
    ඔව් බන්
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :confused: උඹවත් slow කරලද බං? :oo: ගොඩක් උන් SLT unlimited connections ස්ලෝ කරලා කියලා threads දාල තියෙන්නේ. :baffled:
    ඔව් බං... හුඟ කාලෙකින් ආයෙ පාරක් ස්ලෝ උනේ... :lol: මගෙ ටොරන්ට් තම්යි කචල් ගියෙ මේ පාර... ඩිරෙක්ට් නම් බරපතල අවුලක් නෑ....

    :yes: අන්න මිනිස්සු.. :cool: පොඩිවට හරි ඔහොම බාලා ලිමිට් වුනත් දුක නෑ උන්ට. :( සමහර උන් මාසෙටම 10GB - 20GB විතර තමයි පාවිච්චි කරන්නේ කිය කිය ලිමිට් වෙලා අඬනවා..
    සිරාවට... බාන්න ඕනෙ එක බානව මමනම් මොක උනත්.... කොහොමහරි ලිමිට් උනත් නැතත් මාසෙට 50+ යනව... :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් බං... හුඟ කාලෙකින් ආයෙ පාරක් ස්ලෝ උනේ... :lol: මගෙ ටොරන්ට් තම්යි කචල් ගියෙ මේ පාර... ඩිරෙක්ට් නම් බරපතල අවුලක් නෑ....

    සිරාවට... බාන්න ඕනෙ එක බානව මමනම් මොක උනත්.... කොහොමහරි ලිමිට් උනත් නැතත් මාසෙට 50+ යනව... :D

    :yes: බාපන්.. :love: පුළුවන් උපරිමෙන් බාපන්. :no: රෑට බාන්න දාන්න එපා, වැඩක් නෑ. :yes: උදේ ඉඳලා රෑ වෙනකම් ම බාහන්. :love: ඒ වෙලාවට තමයි හොඳට ට්‍රැෆික් තියෙන්නේ. :rofl: එවෙලෙටම උඹත් උපරිමේටම බාපන්.
    11.gif
    512kb/s unlimited එවුන්ට SLT කරන බලු වැඩ වලට අවස්ථාව තියෙන වෙලාවේ හොඳට ප්‍රයෝජනේ ගනින්.
     
    Status
    Not open for further replies.