What should I consider if buy my first car

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    අඩුම ගානේ 30000km වත් ලෙඩක් නැතිව දුවන්න පුලුවන් එකක්.
    ටයර් මරු කරන්න තිබ්බට අවුලක් නැ.

    ගත්ත දවසේ ඉදන් ගැරිජ් ගානේ කටු කන්න ගියොත් ඒ එන බැඩ් ෆීලින් එක ජීවිතේට අයින් කරන්න බැ. පොඩ්ඩ පොඩ්ඩ කටු කන්න සෙට් වෙම එක අවුලක් නැ. හොදම හරිය එනකොට උබ හොදට සෙට් වෙලා ඉදි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,027
    4,084
    113
    Sri Lanka
    වාහනේ පැදල තියෙන තරම බලන්න. ඒ කිව්වෙ මීටරේ අඩු ගානට තියෙනව නම්, පොඩ්ඩක් බලන්න කකුල් තියන පැඩල් ටික ගෙවිල තියෙන ප්‍රමාණ, සීට් කවර් වල Conditions වගේ දේවල්. එතකොට idea එකක් ගන්න පුළුවන් වාහනේ කොච්චර ඇත්තටම දුවලද කියල. ගොඩක් ගෙවිල වගේ නම් අනිවා ලක්ෂෙ පැනල දුවල. තව එක එක ජාති ඇති. කට්ටිය කියයි. ඕක මම බැලුව එකක් ගන්න කලින්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    චැසිය යට මලකඩ බලපන්

    හොදට එකතැන 360 දෙපැත්තට රවුම් කරකවපන් ෆුල් cv joint rack වල ලෙඩ තියනවනම් ටක ටක ආයි

    කන්දක එම ගහලා හැන්ඩ් බ්‍රේක් බලපන් පස්සට එනවද ජරබර ගානවද කියලා

    ඇන්ජින් කුර ඩිප් කරපන් තෙල් මොන පාටද බලන්න , රේස් කරපන් ටිකක් සද්ද එනවද සමාන්‍ය නොවන ඒවා . බෙල්ට් එකේ කොලිටිය බලන්න

    ගැටි ඒම පොඩ්ඩක් උඩින් දාල සොක්ස් බලන්න

    ජැක් ස්පේආර් ටයර් හුලං පිරවන ඒවා ඒම දෙනවද බලන්න

    කුශන් ඒම බලන්ම කැරි බිංදු වටිලා තියෙන්න පුලුවන්

    ශටර්ස් ඔක්කම බලන්න මිරස්
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    5M tynw bn danata, mn bauwe tw salli ektu krl BMW ekkm gnnwd kiyl
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    - 1st write 10 reasons why you need a car
    - then write your budget and how you are going to pay it back if you have any debt and in what period of time
    - For the second point - on top of the amount you have to pay for the month, add - fuel cost / car maintenance cost (tyres, services, spares)
    - now do a market analysis and make a list of cars you can buy
    - out of the list you can shortlist a few (considering all aspects, fuel eco, comfort, mileage, repairs etc)
     
    mn gwa 5M tynooo, but 1.5M witr ektu krl bmw ekk gnn idea eka. but ques ek tma ecr hoda wahanyk 1st time gaan eke awasiy mokkd kiyn eka
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p

    This 👍