What the FcK is this?

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මම හැමදාම කියන්නේ මේකයි.බහුතර Hollywood movies වල තියන්නේ එහෙම්පිටින්ම බටහිර Propaganda
ඕවායින් කරන්නේ ඇමරිකාවේ මතය සමාජ ගත කරන එකයි. ඒකයි මම Hollywood movies බලන්නේ නැත්තේ වැඩියේ. බලනකොට Spielberg ගේ, Peter jackson ගේ Movies බලන්න ඒවා ටිකක් හරි හොදයි.

Feminism, Homosexuality, Politics, වගේ මාතෘකා වල Propaganda තමයි වැඩිපුරම Hollywood movies වල තියෙන්නේ. Alex Johnson ගේ Review එක බලන්න ඒකේ කියනවා හරියටම ඔය Movie එකේ තියෙන Propaganda එක ගැන.

https://www.youtube.com/watch?v=Ouvl2I3kyxU
 
Last edited:

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!

    ekanam atta
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    damn! we should boycott this movie. why dont they talk about war crimes done by united states ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    I wanted for the circumstances
    to speak for themselves.

    No.

    Captain, I'm not your guy.

    You were on the ground
    during the Liberian Civil War.

    Investigated Chechen war crimes.
    Sri Lanka in '07.

    :baffled::baffled::baffled::baffled:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකෙ ලංකාවේ war crimes උනා කියල නෙමෙයිනේ කියන්නේ. :confused:
    චෙච්නියාවේ warcrimes ගැන කිව්වට ලංකාවේ 2007 civil war එක ගැන විතරයි කියන්නේ.:yes:
     
    sassrika

    Member
    Jul 8, 2010
    50
    0
    0
    මේකෙ ලංකාවේ war crimes උනා කියල නෙමෙයිනේ කියන්නේ. :confused:
    චෙච්නියාවේ warcrimes ගැන කිව්වට ලංකාවේ 2007 civil war එක ගැන විතරයි කියන්නේ.:yes:

    eka aththa....:rolleyes:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මේකෙ ලංකාවේ war crimes උනා කියල නෙමෙයිනේ කියන්නේ. :confused:
    චෙච්නියාවේ warcrimes ගැන කිව්වට ලංකාවේ 2007 civil war එක ගැන විතරයි කියන්නේ.:yes:
    eth චෙච්නියාවේ warcrimes gana kiyala e ekkama SL gana kiyanne
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    eth චෙච්නියාවේ warcrimes gana kiyala e ekkama SL gana kiyanne

    ඒ අපි අහන විදිහ අනුව තේරුම වෙනස් වෙනවා මචන්. මොනවා උනත් direct attack එකක් නෙමෙයි. ලංකාවේ යුද්දේ ගැන දන්නේ නැති අයට එහෙම හිතෙන්නේ නෑ. ඕකෙ කියන්නේ මෙහෙම.

    You were on the ground
    during the Liberian Civil War.
    Investigated Chechnya war crimes.
    Sri Lanka in '07.

    ලංකාවේ war crimes උනා කියල direct කියනවනම් කියන්න ඕන මෙහෙම.

    You were on the ground
    during the Liberian Civil War.
    Investigated Chechnya and Srilanka in '07 war crimes.

    Last edited: