Rent a car සර්විස් වල තියන කාර් උස්සන්නේ නැද්ද බන් හොරු..එහෙම උස්සල හොයාගන්න අමාරු උනොත් rent එකේ එවුන් මොකද කරන්නේ....
එහෙම කේස් දැනටනම් මම දැම්ම පොට් එකේ වෙලා නෑ.. මොකද කස්ටමර් කෙනෙක්ට වාහනේ දෙන්නේ හොදට හොයලා බලලා.. කස්ටමර් අදුරන්නේ නැති ඒ පලාතේ කෙනෙක් නොවනවානම් එයාව ඒ පලාතේ හෝ රෙන්ට කාර් සර්විස් එකේ පොරව අදුරන කෙනෙක් ගැරන්ට් කරනවනම් විතරයි වාහනේ දෙන්නේ.. එහේ වාහන ගෙනියන්නේම ඒ අවට අයම තමයි

Last edited: