මේ දෙකෙන් එකක් මන් ගන්න ඉන්නේ.මචන්ලා මේ Subject එක ගෑන දන්න අය කියනවද මේ දෙකෙන් මොකක්ද වෑඩිය හොද කියලා.Bodybuilding.com එකේ දෙකටම එකම points හම්බෙලා තියෙන්නෙ.100% whey එක මෙහේ ගොඩක් අය පාවිච්චි කරනවා.You tube එක හෑටියටනම් Combat powder ටිකක් ඉස්සරහින් ඉන්නවා වගේ Combat powder එක පාවිච්චි කරපු අය ඉන්නවාද?


anyway good luck mate