What's behind Bangladesh's massive student protests?⚡

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,884
    10,393
    113
    දැන් උන්ගේ රටට free visa දෙනවා රටවල් ගොඩකට..ඒ ඵන උන්ම තමා ඔය..ඔය ඵන උන් ලංකාවට ,ඉන්දියාවටත් අැවිත් තියෙනවා..

    https://www.china-briefing.com/news/china-visa-free-travel-policies-complete-guide/
    මම දැකලා තියෙනවා මචන් චීන්නු කරන චැනල් චීනේ ඇතුලේ ඉඳන් , ඒවා කරන්නේ කොහොමද බන් ? උන්ගේ නීති හෙන තදයි නේද ?
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    මම දැකලා තියෙනවා මචන් චීන්නු කරන චැනල් චීනේ ඇතුලේ ඉඳන් , ඒවා කරන්නේ කොහොමද බන් ? උන්ගේ නීති හෙන තදයි නේද ?
    Paid vpn තියනවා express vpn වගේ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,917
    198,220
    113
    Colombo, Sri Lanka
    බන්ගලියෝන්ගේත් අවසානේ තමයි මේ සටහන් විගෙන යන්නේ. අපරාදේ යන්තම් කුණු වලෙන් ඔලුව උස්සගෙන එන්න හැදුවා විතරයි :yes:
     
    • Like
    Reactions: acryan

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Meheta maldives walata ehen gihin thiyenne. Api wagemai bangali adura ganna ba.
    ඔව් අපි වගේ ගතියක් තියනවා. ඒ උනාට දෙමල මලයාලම් උන් අපේ look එකට කිට්ටු වැඩී නේද?
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ඔව් අපි වගේ ගතියක් තියනවා. ඒ උනාට දෙමල මලයාලම් උන් අපේ look එකට කිට්ටු වැඩී නේද?
    Na sinhala aya nm ehema na uba kohomada danne na..
     
    • Haha
    Reactions: 2osama