whats praba gonna do?

1z2dbbd.jpg

Re post nam sorry wenna one!
 
Last edited:

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Minissu 10,000k:baffled: Tsunamiyak ewala wenna athi. Goroona tharamata wahinne naane :rofl: Kohoma unath pora marena eka pradarshnaathmakanum wewi. hehe
     
    Kira007

    Member
    Sep 11, 2007
    1,149
    2
    0
    50
    Rajagiriya
    It will be the best Funniest video to watch......
    Lets go there & see it live...

    Where is our LTTE buggers in EK (cant they see this...??)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Kira007 said:
    It will be the best Funniest video to watch......
    Lets go there & see it live...

    Where is our LTTE buggers in EK (cant they see this...??)
    Machan minissu maraagena marena eka funnyda:baffled: Aru marena ekanun ehema wei. Eth oya kiyana widihata minissu tika denek hari mareine:oo:
     
    Kira007

    Member
    Sep 11, 2007
    1,149
    2
    0
    50
    Rajagiriya
    Sonique said:
    Machan minissu maraagena marena eka funnyda:baffled: Aru marena ekanun ehema wei. Eth oya kiyana widihata minissu tika denek hari mareine:oo:

    කැමැත්තෙන් මැරෙනවා නම් අපිට කරන්න දෙයක් නෑ නෙ මචං
    ඒ අය ගැන අපි දුක් වෙන්න ඕන නෑ මචං
    මෙ රටේ අපි හැමෝටම සන්තෝසෙන් එක ඉන්න බැරැවටද මුං මේ යුද්ධ කරන්නේ
    එහෙම ඉන්න බැරිනම් මෙච්චර දෙමළ මිනිස්සු කොහොමද කොළඹ සිංහල මිනිස්සුත් එක්ක ලස්සනට ඉන්නෙ.....
    ඔය අතරෙ බලෙන් මරණයට කැප කරන අය ගැන තමයි ප්*රශ්ණෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    Kira007 said:
    කැමැත්තෙන් මැරෙනවා නම් අපිට කරන්න දෙයක් නෑ නෙ මචං
    ඒ අය ගැන අපි දුක් වෙන්න ඕන නෑ මචං
    මෙ රටේ අපි හැමෝටම සන්තෝසෙන් එක ඉන්න බැරැවටද මුං මේ යුද්ධ කරන්නේ
    එහෙම ඉන්න බැරිනම් මෙච්චර දෙමළ මිනිස්සු කොහොමද කොළඹ සිංහල මිනිස්සුත් එක්ක ලස්සනට ඉන්නෙ.....
    ඔය අතරෙ බලෙන් මරණයට කැප කරන අය ගැන තමයි ප්*රශ්ණෙ
    Mmm aththa thama. Eth aroota thaniyen marenna thibba. Minissunwa balen marai:sorry:
     
    SLR

    Member
    Dec 9, 2008
    1,445
    3
    0
    Sonique said:
    Machan minissu maraagena marena eka funnyda:baffled: Aru marena ekanun ehema wei. Eth oya kiyana widihata minissu tika denek hari mareine:oo:

    minissu kamaththen newei ne :baffled:
     
    Kira007

    Member
    Sep 11, 2007
    1,149
    2
    0
    50
    Rajagiriya
    Sonique said:
    Mmm aththa thama. Eth aroota thaniyen marenna thibba. Minissunwa balen marai:sorry:

    කොහොම උනත් මහ එකයි අනිත් නායකයොයි මැරෙන්නම ඕන
    ඕකුන්ව පන පිටින් අල්ලගන්න එකත් අපි*ට ඒ තරම් හොද නෑ
    මොකද ඕකුන් ජීවත්වෙලා හිටියොත් කවදා හරි දවසක අයිමත් අපිටම කරදරයක් වෙන්න බැරි නෑ....
     
    gayancc

    Active member
  • Sep 8, 2007
    3,357
    8
    38
    my lap
    Kira007 said:
    කොහොම උනත් මහ එකයි අනිත් නායකයොයි මැරෙන්නම ඕන
    ඕකුන්ව පන පිටින් අල්ලගන්න එකත් අපි*ට ඒ තරම් හොද නෑ
    මොකද ඕකුන් ජීවත්වෙලා හිටියොත් කවදා හරි දවසක අයිමත් අපිටම කරදරයක් වෙන්න බැරි නෑ....
    :yes: :yes: :yes: :yes: :yes:
     
    InFaReD

    Active member
  • me ponseka jathika weerayek wenna sihinayak mawanawada koheda.. muwa niwatayek widiyata marenna ida harinna one.. multibaral gahala flat karala danna thiyenne eka parama kalakanni tika handi gawila yannama.. Naththan mu Internet wala konaka indan oya videos pradarshanaya karanna ganie :angry: pakku :angry: ehema nounoth LTTEyak aith issarahata athi wei.. indiawata hari demala minissu giya ayata kohoma karath hithei.. apita aithi wenna thiyera ratak thiyeddi ai api meheta wela inne.. api aith satanak athi karanna one ape jathiya wenuwen satan karanna one.. etc.. oya wage athal ekak set karanna hadai aith...

    Sri_lankawa kiyanne Lionz Kindom Kawru monawa kiwwath.. mama methana jathi bedaya awussanawa kiyala hithanna epa yatharthaya man dakina vidiyata mama kiwwe
     
    Last edited: