:lol::lol::lol::lol: අපෙ අය්යල ටිකත් කියමු බලන්න තමන් කරල තියෙන කම්මැලිම දේ
SSR@ Well-known member Feb 8, 2013 7,704 4,042 113 Middle-Earth Dec 16, 2015 #1 අපෙ අය්යල ටිකත් කියමු බලන්න තමන් කරල තියෙන කම්මැලිම දේ
SSR@ Well-known member Feb 8, 2013 7,704 4,042 113 Middle-Earth Dec 17, 2015 #4 mr.sgthilina said: ලියන්න කම්මැලි බන් Click to expand... අඩෝ ලියපන් මොනාහරි හිනායන්න
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Dec 17, 2015 #5 watching paint dry.
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Dec 17, 2015 #6 එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත
එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත
SSR@ Well-known member Feb 8, 2013 7,704 4,042 113 Middle-Earth Dec 17, 2015 #7 ratadel said: එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත Click to expand... මටත් ඔහොම සීන් එකක් උනා බං, ඇදේ පොලු දෙක තුනක් කඩාගෙන ඔලුව පැත්ත බිමට වැටුන, කම්මැලි කමට කකුල් දෙක උඩ දාගෙන එහෙම්ම නිදාගත්ත
ratadel said: එක සැරයක් ඇඳෙන් බිමට වැටිලා ආපහු ඇඳට නගින්න කම්මැලි කමට කොට්ටෙයි ශීට් එකයි බිමට ඇදල අරගෙන බිම නිදා ගත්ත Click to expand... මටත් ඔහොම සීන් එකක් උනා බං, ඇදේ පොලු දෙක තුනක් කඩාගෙන ඔලුව පැත්ත බිමට වැටුන, කම්මැලි කමට කකුල් දෙක උඩ දාගෙන එහෙම්ම නිදාගත්ත