දවසක් ක්ලාස් ඇරිලා 2නත් එක්ක බස් එකේ ඉඳගෙන එද්දී කෑල්ලගෙ tute එකකින් අත් අකුරෙන් note ලියපු කොලයක් එලියට ඇවිල්ල තියෙනවා දැක්ක...මම ඒක දැකල කිව්වා "ආනේ දැන් ඔයාගේ අකුරු ලස්සන වෙලා කියල ඉස්සර තිබුනට වඩා" කියල..මල හුට්ටස්පරයයි..ඒ කොලේ මගේ කෑල්ල එයාගේ යාලුවෙක්ගෙන් ඉල්ල ගත්තු note එකක්ලු(අත් අකුරු ඒ යාළුවගේ)..."ආ ඇත්තද ? මේක මම යාලුවෙක්ගෙන් ඉල්ලා ගත්තේ" කියල මාව කෙනිත්තුව....කෙල්ලෝ කොනිත්තද්දී ශෝක බං..එයාලම කොනිත්තල එයාලම අතගානවා![]()
"කෙල්ලෝ කොනිත්තද්දී ශෝක බං..එයාලම කොනිත්තල එයාලම අතගානවා"



