what's your favourite browser

your favourite browser


  • Total voters
    123

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඇයි කියලත් දාන් යන්න(data usage,security,functions ...)...වෙන ඒව තියේ නන් ඒවත්...
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    Firefox.Because of awesome addons.
    And of course can easily access to all the scripts that websites are using to restrict users.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    firefox_sexy_wallpaper.jpg_480_480_0_64000_0_1_0.jpg


    එදා ඉදන් අද වෙනකම් යුස් කරන , හෙට ඉදන් ඉස්සරහට යුස් කරන්නෙත් ෆයර් ෆොක්ස්.
    ඇඩොන්ස් , ස්පීඩ් , රැම් කන්නේ නැති හේතු නිසා යුස් කරනවා.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    chrome thamai , godakma sync wena nisa thamai use karanne.. n gmail pass eka nisa amathaka wennth na..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    fire fox thama ithin ... puluwan kenek innawa nam lktips wage addon ekak hadala dapan bn... dan lktips weda karanne neh.. kiriye weda kaarek innawa nam onna wedak karanna.. :rolleyes::rolleyes:
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Opera
    -Built in ad-blocker, VPN, Power saver
    -Video POP out option
    -copy paste pop up box
    -support chrome extension
    -Beautiful user interface
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    fire fox thama ithin ... puluwan kenek innawa nam lktips wage addon ekak hadala dapan bn... dan lktips weda karanne neh.. kiriye weda kaarek innawa nam onna wedak karanna.. :rolleyes::rolleyes:

    qsfox ekath ona:sorry:
    about:config

    ඔන්න ඕක ෆයර්ෆොක්ස් ඇඩ්‍රස් බාර් එකේ ගහලා එන්ටර් කරන්න.

    I ll be carefull , I promise කියලා තියන නිල් පාට කොටුව ක්ලික් කරන්න.

    xpinstall.signatures.required

    ඔන්න ඕක කොපි පේස්ට් කරන්න සර්ච් කියලා තියන සර්ච් බොක්ස් එකේ.
    සර්ච් රිසල්ට් එකෙන් එන එක උඩ ඩබල් ක්ලික් කරලා ඒක false කරන්න.

    දැන් කැමති ඇඩෝන් එකක් ඉස්න්ටෝල් කරලා යුස් කරන්න පුලුවන්.