Whatsapp අයින් කරමුද?

Whatsapp අයින් කරමුද?

  • Total voters
    62
  • Poll closed .

Sam924

Active member
  • Oct 10, 2014
    239
    191
    43
    මේ දවස් වල හැමෝම කතාවෙන දෙයක්නෙ අලුතෙන් ආපු whatsapp privacy policy එක.

    ඇයි මේ එකපාරටම මේ whatsapp එක අපේ විස්තර ගන්නේ? මීට කලින් කිසිම app එකකින් මෙහෙම data අරං නැද්ද?

    මීට කලින් ඉදන්ම whatsapp ඇතුලු අනිත් සේරම chat apps අපේ data අඩු වැඩි වශයෙන් ගත්තා. ඒක තමයි සරලම ඇත්ත. එත් දැං මෙක ගැන කතාවෙන්න ගත්තේ එයාලගෙ අලුත් disappearing messages update එකත් එක්ක updata උනු privacy policy එක නිසා. Phone model,signal strength,battery status,payment details*,OS,Staus details...etc වගේ දෙවල් අපෙන් ගන්නවා සහ වඩා හොද සේවාවක් දෙන්න මේවා facebook එක්ක බෙදාගන්නවා කියලා අපිට කියපු එක තමා මේ කලබගෑනියට ලොකුම හේතුව.

    (* මෙතන Payment Details කියන්නේ අපේ Bank Account/Card විස්තර නෙමේ Whatsapp Business/Personal accounts හරහා අපි ගන්න products වල විස්තර )

    හැබැයි මීට වඩා ලොකු දෙවල් ටිකක් Chat apps හරහා අපෙන් මුල ඉදන්ම ගත්තා. අපේ msgs, contacts, gallery, mic, recordings වලින් messenger app එක අපේ විස්තර එකතු කලා සහ තාමත් කරනවා. Telegram, viber, ඔය හැම එකකින්ම අපේ විස්තර ගන්නව.

    Free apps වලින් 90% ක් විතරම මේ වැඩේ කරන්වා. අපේ data store කරගන්න capacity එකක් නැති company/developers ලගේ apps පවා අපේ phone එකේ sensitive data sources වලට permission ඉල්ලනවා. App stores වල තියෙන board games,puzzle games,mind games,taxi app සහ beauty cam මොඩල් එකේ apps වලිනුත් මේ data access karanwa. Mindfulness apps වලින් අපි නිදියන නැගිටින වෙලාව වැඩ කරන වෙලාව වගේ හැම දෙයක්ම ගන්නවා. ඒවා මොනාට පවිච්චි කරනවද කියලවත් අපි දන්නෙ නෑ.

    දැනටත් අපි facebook එකේ මොනා හරි product එකක් බැලුවොත් ඒ වගේ තව products අපිට auto suggest වෙනවා. Massenger app එකේ මොකක් හරි ගැන chat කලත් එහෙමයි. Instagram,youtube,google එකේ කතාවත් ඕකම තමා. Location on වෙලා තිබ්බොත් map එක පාවිච්චි නොකලත් අපි ගියපු තැන් ටික google එකට අගේට යනවා. ඒ ගියපු තැන් හොදාද කියලත් අපෙන් අහනවා 😂😂

    බහුතරයක් දෙනා තමන්ගේ හැමදේම වගේ FB,Insta දානවා. යන එන තැන්, ගත්තු දේවල්, ගන්න හිතන් ඉන්න දේවල්, පවුල් ප්‍රශ්න පවා දානවනේ.... සමහරු හැමදාම ඉන්නේ කොහෙද ඒ ඒ වෙලවට මොනාද කරන්නේ කියලා එයාලගෙ FB,insta දෙක බැලුවාම හොයා ගත්තැහැකි. ඉතිං එහෙම අයගෙනම් අමුතුවෙන් collect කරගන්න දෙයක් නැහැ කාටවත්. Hotel එකකට දෙකකට chekings දැම්මොත් ඊට පස්සෙ ඉදන් hotels suggest වෙනවා. නිතර traveling කරන අයට ඒවට අදාල තැන්,fb pages, camping equipments වගේ දෙවල් suggest වෙනවා. වහනයක්,ෆෝන් එකක් බැලුවොත් ඒවා.... Browser cookies clear කලා කියලා මේ suggestions නවත්තන්න බෑ.

    එහෙම suggestions එන එක වෙලවකට පහසුවක් උනාට වෙලවකට මහා කරදරයක්. ඉතිං whatsapp අයින් කරන නොකරන එක තමන්ගෙ වැඩක් එත් whatsapp privacy policy එක ගැන අවුලෙන් ඒක අයින් කරන්වනම් එකත් එක්ක fb,messenger,insta අයින් කරලා දන්න. මොකද End-to-End Encryption එකක් Messenger වලට තාමත් නැහැ. Phone එකේ තියෙන අනිත් apps වල Access Permission වලටත් ගිහින් බලන්න චෙස් ගේම් එකෙන් ,බියුටි කැම් එකෙන් මැසේජ් ,කෝල්ස් , රෙකෝඩින්ස් වලට access ඉල්ලලා ඒවා ok කරලද කියලා....
     
    • Like
    Reactions: NRTG and hodakolla

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    චීනෙ අැප් බෑන් කරන අැමරිකාවේ හෙළුව ඵළියේ😅😅..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පොලිසි වල කිව්වත් නැතත් ඩේටා ගන්නවා. උන්ට මොකුත් ලාභයක් නැතුව අපිට නිකම් සර්විස් දෙන්න උන්ට පුකේ අමාරුවද? කවුරුහරි මේ පොලිසි ලබ්බක් හින්දා ඕක අයින් කරනවා නම් ඌ සදහටම ඉන්ටර්නෙට් නොයා ඉන්න ඕනෙ.

    වෙන එකක් ඕනෙ නෑ. ගූගල් සර්ච් කළත් උන් රිසල්ට් දෙන්නෙ අපිට කස්ටමයිස් කරපු එකක්. වෙන රටක එකෙක්ට කියපන් ඒකම සර්ච් කරලා බලන්න කියලා. ගොඩක් වෙලාවට වෙන වෙන රිසල්ට්ස් තියෙන්නෙ.

    ෆ්‍රී සොෆ්වෙයාර් ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ ඔය වගේ ස්පයි කෙනෙක් විදිහට. නැත්නම් උන් අපිව පාවිච්චි කරනවා සොෆ්ට්වෙයා එක ෆ්‍රී ටෙස්ට් කරගන්න. ටෙස්ට් රිසල්ට්ස් නිකම්ම උන්ට සෙන්ඩ් වෙනවා.

    මේ කාලෙ බොහොම අමාරුයි ප්‍රවසි තියන් ඉන්න එහෙම නම් ස්මාර්ට් ඵෝන් ඉන්ටර්නෙට් පාවිච්චි නොකර ඉන්න ඕනෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    What about bank accounts and transactions. Its not safe anymore
    ස්මාර්ට් ෆෝන් වලට මුලින්ම ආව ෆ්ලෑෂ්ලයිට් ඇප් එකෙත් කීලොග තිබුනා අවුරුදු පහක් විතර. ඉන්ස්ටොල් කරද්දි ඇක්සස් ඉල්ලනවා හැබැයි මිනිස්සු ඉන්ස්ටෝල් කරා.
    පස්සෙ වට්සැප් වගේ රැල්ලක් ආවට පස්සෙ තමයි මිනිස්සු ඒවා අයින් කරේ.
    ඕවා ඉස්සර ඉදන්ම වෙනවා.
    හෙලකුරු එක බලපන්
     
    • Like
    Reactions: Sam924

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ස්මාර්ට් ෆෝන් වලට මුලින්ම ආව ෆ්ලෑෂ්ලයිට් ඇප් එකෙත් කීලොග තිබුනා අවුරුදු පහක් විතර. ඉන්ස්ටොල් කරද්දි ඇක්සස් ඉල්ලනවා හැබැයි මිනිස්සු ඉන්ස්ටෝල් කරා.
    පස්සෙ වට්සැප් වගේ රැල්ලක් ආවට පස්සෙ තමයි මිනිස්සු ඒවා අයින් කරේ.
    ඕවා ඉස්සර ඉදන්ම වෙනවා.
    හෙලකුරු එක බලපන්

    Ow. Google search ekath ehemai.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ස්මාර්ට් ෆෝන් වලට මුලින්ම ආව ෆ්ලෑෂ්ලයිට් ඇප් එකෙත් කීලොග තිබුනා අවුරුදු පහක් විතර. ඉන්ස්ටොල් කරද්දි ඇක්සස් ඉල්ලනවා හැබැයි මිනිස්සු ඉන්ස්ටෝල් කරා.
    පස්සෙ වට්සැප් වගේ රැල්ලක් ආවට පස්සෙ තමයි මිනිස්සු ඒවා අයින් කරේ.
    ඕවා ඉස්සර ඉදන්ම වෙනවා.
    හෙලකුරු එක බලපන්
    මොකක්ද ප්‍රශ්නෙ ??
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකක්ද ප්‍රශ්නෙ ??
    ඒක ඉන්සංටොල් කරද්දි කරටඩ්ට් කාඩ්, අකවුන්ට් අනම්මනම් ඇමදෙටම ඇක්සස් ඉල්ලනවා නෙ, ඕවා ඉන්ස්ටොල් කරද්දි එන මැසෙජ් කියවලා බලාන්
     
    • Like
    Reactions: Sam924

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Android use karala WhatsApp ain karala wedak ne bn 😂😂😂

    shape eke “rena pukata mona ketayamda” kiyala use karapalla 😂😂
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    Android use karala WhatsApp ain karala wedak ne bn 😂😂😂

    shape eke “rena pukata mona ketayamda” kiyala use karapalla 😂😂
    ehema baluwoth android witharak neme okkoma google products use karanna wenne na.

    api kochchara whatsapp hoda na kiwwath office wada walata or friends la use karanne whatsapp nam eka use karanna wenawa.
    Signal danne bohoma kipa denai tech gana unandu. signal install karan ohe balan inna wela thiyenne
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    tg.jpg