Questions whatsapp ඇතුලේ youtube

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,171
    4,171
    113
    whatsapp ඇතුලේ youtube බලන්න පුලුවන්ද android වල?
    මගේ youtube එකෙන් ඕපන් වෙනව තත්පර කිහිපයකින් :(

    Whatsapp ekenma එහෙම කලොත් Data යන්නේ youtube package එකෙන්ද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    ඇප් එක මොකක් උනත් youtube නම් ඒ කන්ටෙන්ට් එන්නෙ youtube එකෙන්නේ, එතකොට youtube package එකෙන් තමයි යන්නෙ
    දැං එලකිරි එකේ දාන යූටියුබ් එලකරි සයිට් එක ඇතුලෙ බ්‍රවුසරේ ප්ලේ උනාට යූටියුබ් පැක්ජේ එකෙන්නේ ඩේට යන්නෙ ඒවගේ තමයි

    මං දන්නෙ නෑ වට්සැප් එකේ යූටියුබ් ප්ලේ වෙනවද නැද්ද කියලා හැබැයි