Whatsapp එකෙන් කොල් රෙකොඩ් කරනවා

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Screenshot_2022-11-15-16-20-39-763-edit_com.android.systemui.jpg
    බලපල්ලකෝ මෙක.කොල් එකක් ගත්තාම ඔහොම පෙනන්නේ. මුන් රෙකොඩ් කරනවා නෙද කොල් එක අපේ.
     
    • Haha
    Reactions: dilw

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    mic eka use karanna permission dunnhama ohoma neda watenne kohomat.

    Raata sapa ganna ewa Zuckerberg karaya horen ahan athe gahanawa athi
    දන්නේ නැ බන්.කලින් ඔහොම මගුලක් පෙන්නුවේ නැනේ. මේ ලගදි miui 13 අප්ඩෙට් කරාට පස්සේ status bar එකෙ අයිකන් එකක් වැටෙනවා. එක ක්ලික් කරාම තමා ඔහොම පෙනන්නේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නැතුව ඉතින් එහා අයිනේ ඉන්න කෙනා... මෙහා අයිනේ කෙනා එක්ක MIC රෙකෝඩ් නොකර කතා කරන්නේ කොහොමද කියපන්කො
     
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    It's probably just another way of saying WhatsApp is accessing the microphone which is obvious and which also doesn't mean that WhatsApp does or doesn't record the calls.
     
    • Like
    Reactions: OshPal

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,289
    17,305
    113
    LG phones වල ඕන මඟුලක් රෙකෝර්ඩ් කරන්න පුළුවන් HD වලින් audio,video..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    දන්නේ නැ බන්.කලින් ඔහොම මගුලක් පෙන්නුවේ නැනේ. මේ ලගදි miui 13 අප්ඩෙට් කරාට පස්සේ status bar එකෙ අයිකන් එකක් වැටෙනවා. එක ක්ලික් කරාම තමා ඔහොම පෙනන්නේ.
    Ah that's a android 13 feature to let users know when a app is opened what permissions it uses. Try to open WhatsApp camera and see.