
මේක පරණ news එකක්. WHATSAPP E2E Encryption දාන්න කලින් චැට් එක 3rd party ඒකට view කරන්න හැකියාව තිබ්බා. ඒ කියන්නේ අපිට වෙන එකෙක්ගේ account ඒකට full access තිබ්බා. ඌ යවපු msg photo ඔක්කොම බලන්න පුළුවන්. එක නිසයි ඕක ආවේ. ඕනෑම service එකක court order එකක් ආවොත් private details disclose කරන්න ඕනේ බන් කොච්චර encrypt උනත්. Privacy Policy එක කියවපන් නිකමට ඉන්නකොට ඔය එක එක එවුන්ගේ![]()
නැතුව ඇති නේ බන්...උන් එහෙම කරන්නේ නැහැ...උන්ගේ සයිට් එකේ ම තියෙනවා කාටවත් මැසේජ් බලන්න බැහැ කියල...අඩු ගානේ උන්ටවත්...ආරක්ෂක අංශ වලටත් බැරිලු...



Product eka publicity karanna un mona nokaraida bn? encryption karanna pluwan oya message![]()



Product eka publicity karanna un mona nokaraida bn? encryption karanna pluwan oya message![]()

Viber ekth ahmda BN. Blnna puluwnda



Viber ekth ahmda BN. Blnna puluwnda
viber fb wage encryption ekak tynne. whatsapp hodai..viber end to end encryption, aluth update eka dagannaviber fb wage encryption ekak tynne. whatsapp hodai..


viber end to end encryption, aluth update eka daganna![]()