WhatsApp භාවිත කරන ඔබට අනතුරු ඇඟවීමක්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේක පරණ news එකක්. WHATSAPP E2E Encryption දාන්න කලින් චැට් එක 3rd party ඒකට view කරන්න හැකියාව තිබ්බා. ඒ කියන්නේ අපිට වෙන එකෙක්ගේ account ඒකට full access තිබ්බා. ඌ යවපු msg photo ඔක්කොම බලන්න පුළුවන්. එක නිසයි ඕක ආවේ. ඕනෑම service එකක court order එකක් ආවොත් private details disclose කරන්න ඕනේ බන් කොච්චර encrypt උනත්. Privacy Policy එක කියවපන් නිකමට ඉන්නකොට ඔය එක එක එවුන්ගේ :D
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0

    එහෙම සීන් එකක් තියනවා, නමුත් ඇපල් උන් ලගදි එහෙම කේස් එකකට උසාවි නියොග අරගෙනත් අයි ක්ලවුඩ් එකකට ඇක්සස් දෙන්න බැ කියලා උනුත් නිති කේස් එකක් ගෙනාව. ලන්කාවෙ නම් මම හිතන්නේ නැ උසාවි නියොගයකින්වත් වයිබර් වට්සැප් වගේ එවාල කමියුනිකේශන් ඩේටා ගන්න පුලුවන් කියලා උන් බැකප් තියන් හිටියත්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    නැතුව ඇති නේ බන්...උන් එහෙම කරන්නේ නැහැ...උන්ගේ සයිට් එකේ ම තියෙනවා කාටවත් මැසේජ් බලන්න බැහැ කියල...අඩු ගානේ උන්ටවත්...ආරක්ෂක අංශ වලටත් බැරිලු...
     
    LionKing445

    Member
    Jul 8, 2016
    773
    217
    0
    Srilanka
    නැතුව ඇති නේ බන්...උන් එහෙම කරන්නේ නැහැ...උන්ගේ සයිට් එකේ ම තියෙනවා කාටවත් මැසේජ් බලන්න බැහැ කියල...අඩු ගානේ උන්ටවත්...ආරක්ෂක අංශ වලටත් බැරිලු...

    Product eka publicity karanna un mona nokaraida bn? encryption karanna pluwan oya message :yes::yes::yes: