WhatsApp වින්ඩෝස් වලට

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    දැනට NOX දාලා බන් පාවිච්චි කරන්නේ.

    වෙන ක්‍රමයක් නැද්ද 4න් එක නැතුව පාවිච්චි කරන්න විදිහක්

    වින්ඩෝස් ඇප්ලිකෙශන් එකක් එක්ක ඕපන් කරොත් ස්ට්‍රක් වෙනවා. :cry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,168
    1
    100,960
    113
    34
    Kalutara
    ෆෝන් එක නැතුව වින්ඩෝස් ඇප් එක යූස් කරන්න විදිහක් දන්නෙ නෑ.
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ෆෝන් එක නැතුව වින්ඩෝස් ඇප් එක යූස් කරන්න විදිහක් දන්නෙ නෑ.
    4න් එක ඔෆ්ලයින් ගියොත් වින්ඩෝස් වලත් ඔෆ්ලයින් යනවා නේද අයියා?
     
    • Sad
    Reactions: Heshan Daminda

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    IMG-20220312-210525.jpg

    You can use Whatsapps multi device feature
     
    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    අඩේ දැන් පුලුවන් බන්.. ෆෝන් එකේ ඩේටා ඕෆ් කරලත් ලැප් එකේ වැඩ කරනව.. watsap web එක. Beta එකට මාරු වෙයන්.. මාත් ඊයෙ දැනගත්තෙ.. මේකෙ ගිය ත්‍රෙඩ් එකක් දැකලා
     
    • Love
    Reactions: Calcula

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    4න් එක ඔෆ්ලයින් ගියොත් වින්ඩෝස් වලත් ඔෆ්ලයින් යනවා නේද අයියා?
    wtsapp beta nadda ube. official un dan denwa phone eke online tibath natath windows unge official desktop app or web app eka weda karanawa, mam dan maasa ganak idan use karanwa.
     
    • Love
    Reactions: Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    අඩේ දැන් පුලුවන් බන්.. ෆෝන් එකේ ඩේටා ඕෆ් කරලත් ලැප් එකේ වැඩ කරනව.. watsap web එක. Beta එකට මාරු වෙයන්.. මාත් ඊයෙ දැනගත්තෙ.. මේකෙ ගිය ත්‍රෙඩ් එකක් දැකලා
    math kohe hari oka thiynawa lawata dakka.Aya hoya ganda bari una. Dan dekstop app eke QR code eka Nox walin scan karan ekata thama widiyak balanda ona
     
    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    opera browser eken puluwan whatsapp web
    (y)
    දැන් පුලුවන් මචන් phone එක connect කරන්නෙ නැතුව windows pc එකෙන් log වෙන්න. whatsapp beeta එකට shift වෙයන්.
    wtsapp beta nadda ube. official un dan denwa phone eke online tibath natath windows unge official desktop app or web app eka weda karanawa, mam dan maasa ganak idan use karanwa.
    lagadi baluwe na.Blnna ona dan ehnm.Ehma unoth lesi habayi.:-)Thanks bn:love:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහ කාලකන්නි ඇප් එකක්. මොකට මිනිස්සු පාවිච්චි කරනවද මන්දා. telegram දාහෙන් සම්පතයි