WhatsApp සහ Google Drive වලට use කරන්න Phone එකක්...

tin tin

Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    එලකිරි වැසියනි,

    මගේ office එකේ වැඩ වලට WhatsApp සහ Google Drive තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. ඒවා lag වෙන්නේ නැතුව සහ ඊට අමතරව call සහ SMS වලට use කරන්න පුලුවන් රු. 30000.00 ට අඩු හොඳ Phone එකක් යෝජනා කරන්න පුලුවන්ද ?

    ජයම වේවා !
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Bump.

    Redmi නම් අවුරුදු එකහමාරක් වගේ යද්දී lag වෙන්න බලනවා
     
    • Like
    Reactions: tin tin