WhatsApp ස්ටිකර් හදමු 📲

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    WhatsApp ස්ටිකර් හදමු 📲

    8Z4tyma.png

    8Z4tyma.png


    දැන් WhatsApp එකෙත් ස්ටිකර් තියෙනවනෙ.
    WhatsApp එකෙන් පැක් 12ක් දෙනවා, තව Store එකෙනුත් ගන්න තියෙනවා.


    s1da2kc.png



    අපිටත් කැමති විදිහට custom ස්ටිකර් පැක් හදාගන්න පුළුවන්.
    මහ වැඩක් නෑ. Transparent background එක්ක 512x512pixel PNG ටිකක් තමා හදාගන්න ඔනා.:yes:


    Transparent background එකට image එක center කරනකොට යටින් 20px වගෙ තියන්නෙ. නැත්තන් Whatsapp timestamp එකට කැපෙනවා ටිකක්.

    GyYPljU.gif
    GyYPljU.gif


    මම google කරලා image ටිකක් අරගෙන Photoshop එකෙන් background අයින් කරලා PNG ටිකක් හදාගත්තා.
    ඊට පස්සෙ හදාගත්තු PNG ඔක්කොම folder එකකද දාලා ෆෝන් එකට කොපි කරගන්න ඕනා.

    දැන් PlayStore එකෙන් Personal sticker for WhatsApp කියන ඇප් එක බාගන්න.
    ඒක open කරාම අපි දාපු folder එක පෙන්නයි. Add දෙන්න තියෙන්නෙ.

    MmrWhUG.png

    MmrWhUG.png



    මෙන්න මම හදපු PNG පැක් එකේ ලින්ක් එක.
    https://mega.nz/#!2DgQUYpI!nO3nLs_ZnGmJt-GTVxbodqtlhsA69IQA3reFaVUkcrU


    ඔයලත් හදන ඒවා මෙතන SHARE කරන්න. ;)

     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░