WhatsApp සීන් එකක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,720
    18,483
    113
    Android phone වල WhatsApp වලට ආව google maps link එකක් ඕපන් කරද්දි වැරදිලා google maps app එක වෙනුවට pickme app එකක් always select උනා සින්හලු..

    මාර වදේ දැන් whatsApp එකෙන් එන google maps link open කරගන්න බෑ. app settings වලින් cashe clear කලාට හරි ගියෙ නෑ.. data ම clear කරන්න වෙයිද මේක reset කරගන්න?

    දන්න පින්වතෙක් උදවු කරන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,750
    113
    Homagama
    Android phone වල WhatsApp වලට ආව google maps link එකක් ඕපන් කරද්දි වැරදිලා google maps app එක වෙනුවට pickme app එකක් always select උනා සින්හලු..

    මාර වදේ දැන් whatsApp එකෙන් එන google maps link open කරගන්න බෑ. app settings වලින් cashe clear කලාට හරි ගියෙ නෑ.. data ම clear කරන්න වෙයිද මේක reset කරගන්න?

    දන්න පින්වතෙක් උදවු කරන්න

    පික්මි ඇප් එක ඔබන් ඉදලා එන සෙටින් වල set as default එකෙ ඩිෆෝල්ට් වැටිලා තියවනම් ක්ලියර් කරන්න බලන්න. ඒ යටම ඇති open supported links කියලා ඒකත් හදන්න.

    නැතිනම්

    සෙටින්ස් වල privacy වල permission manager කියලා එකක් ඇති. ඒකෙන් ගිහින් බලන්න බං.

    මොකක්හරි කරගන්න පුලුවන් වෙයි.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    app settings වලට ගිහින් whatsapp වලට permission දීපු ඇප් වලින් pickme අයින් කරපන්
     
    • Love
    Reactions: Tricle_Buwa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    නෑ නේ. Pickme app එකේ open by default clear කරන්නයි ඕනෙ
    අනෙ මන්ද බන්.වට්සැප් එකෙන් පික්මී අයින් කරොත් ඒක ඕපන් වෙන එක නැති වෙයි නෙ.එතකොට සමහරවිට ආපහු ගූගල් මැප් වලින් ම ඕපන් වෙන්න පුලුවන් නෙ
    try both