Whatsapp > Android to IOS

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,583
    23,192
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැඩේ ගොඩ දාගත්ත ගේමක් ගහල. :P

    Solution
    MOVE to IOS app එකෙන්ම කරගත්ත.
    38% stop උනේ. ඒකියන්නෙ ඒ බ්ලොක් එක කරප්ට් වෙලා හරි ඇප් එකට කියෝගන්න හරි බෑනෙ. කවුන්ට් කළා මුලු chat එකම. මකල මකල චැට් 250ක් තිබ්බෙ.
    ratio කළා 38%. 86-87 ක් වගේ ආවෙ. ගණන් කරල 87 කවුන්ට් වෙන තැන චැට් තුනක් මැකුව. බබා වගේ transfer උනා. 😁