Whatsapp Calling

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Whatsapp Calling feature එක ඕන අය මෙතනින් download කරගන්න :yes:

ඊට කලින් Unknown sources එක enable කරගන්න.

enable_flash_player_on_android_lollipop_4_unknown_sources_enabled.jpg

https://www.whatsapp.com/android/
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
meke calling ekata data yanawane komath.
ethkota komath salli kapenwa.
viber wage thama.bt viber nm free.
meka 1y walin passe 0.99$ dnna one.

Wifi use කරන්න එතකොට හරි. :)
Viber වල තියෙන්නෙත් voice over internet මම දන්න හැටියට එතකොට ඒකටත් data යනවා.
ඔව් ඉතින් ඩොලර් 1 ක් අවුරුද්දටම කියන්නේ කොච්චර ලාභද ? රුපියල් 120 ක් වගේ වෙයි. :P
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    Wifi use කරන්න එතකොට හරි. :)
    Viber වල තියෙන්නෙත් voice over internet මම දන්න හැටියට එතකොට ඒකටත් data යනවා.
    ඔව් ඉතින් ඩොලර් 1 ක් අවුරුද්දටම කියන්නේ කොච්චර ලාභද ? රුපියල් 120 ක් වගේ වෙයි. :P

    ahh ahh machn whats app wala call gnna feature ekak kln thibbe nane.
    mn hithnne oke call gnna pluwan thawa whats app thiyna kenkta witharai.
    viber also same.eth un wenama salli gnne nane itn.

    eetath skype ekath thiyenne.
    skype eke thiynne landline or mobile no walata cll gnna hari msg karana eka wage feature ekak nm 1$ walata supiri wasi.aduma gane msg hari kmk na.

    meka itn echchara dyak na :P
    mun pc app ekakuth haduwoth nm hodai :D
     
    ඔව් මේකේ එච්චර අළුත් දෙයක් නෑ නමුත් යාළුවෝ ගොඩක් ඉන්න කෙනෙක්ට, business වගේ කරන කෙනෙක්ට move වෙන්න බෑ නේ වෙන service එකකට? ලංකාවේ වුනත් කොච්චර forums තියෙනවද නමුත් අපි එළකිරි එක දාලා යන්නේ නෑ නේ. ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    ඔව් මේකේ එච්චර අළුත් දෙයක් නෑ නමුත් යාළුවෝ ගොඩක් ඉන්න කෙනෙක්ට, business වගේ කරන කෙනෙක්ට move වෙන්න බෑ නේ වෙන service එකකට? ලංකාවේ වුනත් කොච්චර forums තියෙනවද නමුත් අපි එළකිරි එක දාලා යන්නේ නෑ නේ. ;)

    ahh ow dn elakiriye whats app group eke set eka oken wada gani :D :D