You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.

WhatsAPP සඳහා මේ වනවිට තවත් සීමාවක් පනවා ඇත.
ඒ අනුව වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවන්හි මෙතෙක් පැවැති පුද්ගලයන් 5 දෙනකුට පණිවුඩ බෙදාහැරීමේ හැකියාව මේ වනවිට එක් පුද්ගලයකු දක්වා සීමා කිරීමට අදාළ සමාගම තීරණය කර ඇත.
Source
Last edited:
ඉතිං අපිට මොකෝ

ඉතිං අපිට මොකෝ

Ehenam baluwe?
